2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
0035.gif
ඉදා අපි ගියා:sorry:
මේකත් අරන් පල...
tuzki66.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද වැඩසටහන ‍සුළු වෙලාවටක වුණත් ටූ නංගි හොඳට කළා. ලස්සන සිංදු දුන්නට හා කට්ටියට හොඳ වැඩසටහනක් ලබා දුන්නට බොහොමත් ම ස්තූතියි. දීර්ඝව කරන වැඩසටහනක් අරගෙන නැවත පැමිණෙයි කියල බලාපොරොත්තු වෙනව.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභ රාත්‍රියක් ටූ ලිට්ල්..
    පොඩි උනත් ලස්සන ශෝ එකක්...
    නැවත හමුවෙමු.... :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hary aka kara
    internet download manager aka exit karalat damma
    download karanna kyana aka nam ayn una
    hamadama aka karanna onada maka ahanna

    ehema close karanna oona nae. ara tic eka ain kalahama athi :D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ගෑනිගෙන් ගුටි කනවා වගේ සීන් එකකට තමා මූ භාවනා කරනවා කියන්නේ

    ඔව් ඔව් කුඩපාරවල් සෙරෙප්පු පාරවල් වගේ ඒවට වෙන්න ඇති.

    ;););)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටූ නංගි පැ‍යක් වුනත් නි‍යමට ශෝ එක කලා.....න‍යිනෝ දැන් උඹේ වාරේ.... වරෙන් බලන්න මෙහෙට.....
     
    Status
    Not open for further replies.