ජයාගැන එක එක ඒව කීවොත් පාන් බට්ටගෙ,බට්ට ගලවලා අතට දෙනවා බල බල ඉන්න
![]()
කොපිරයිට්ස් මගේ හරිද..
ජයාගැන එක එක ඒව කීවොත් පාන් බට්ටගෙ,බට්ට ගලවලා අතට දෙනවා බල බල ඉන්න
![]()
අරවින්දයත් ඇවිල්ලා කියහන්කෝ.....යකඩෝ අද හෙන සෙට් එකක් කරනවයි කියහන්කෝ
දැන් කියහන්කෝ දැක්කේ
පිස්සුද... එයා තමයි මං කිව්ව එකක් ක්වෝට් කලේ... නැට්ට පෑගුන ඔයයි ලිදේ...![]()
අඩේ අද ටූවා කියහන්කෝ..
බෝඩිමට එද්දි ටිකක් පරක්කු උනා
මමත් සෙට් උනා ශේප් එකේ
එලට කරමු



හවසට විතරයි ගෙදර වඩින්නේ
මම්මයි පප්පයි වර්ක් කරන්නේ
දරුවන් ආයල ගාවයි ඉන්නේ
මවු පිය ආලය නෑ හඳුනන්නේ
ගිරවුන් වාගේ පාඩම් දෙන්නේ
පොත්වල විතරයි දැනුම තියෙන්නේ
භාහිර දේ ගැන නෑ ඔහු දන්නේ
වැරදි මාවතට සැනකින් යන්නේ

ඔව් ඒකෙ තියෙන බ්රවුසර් එකට අදාල ටික් එක අයින් කරන්න
ජයෝ මුගේ කට වැඩියි...ජයාගෙයි සසාගෙයි ලිං ප්රශ්නයක්.
හා....ආ.. ඒක පොඩි කාර්මික දෝශයක්
සිදුවූ ප්රමාද දෝශය පිළිඹදව දිනූෂ සංකල්පගේ බලවත් කණගාටුව![]()
ah ekanam atta..............
sasai jayai tama gif danne...........![]()



mehe wara ada ube kata wadi