ශෂී විජේන්ද්‍රගේ කථාව

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ශෂී විජේන්ද්‍රගේ කථාව

    SHASHI-WIJENDRA-02.jpg

    තරුවක් යනුවෙන් අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කලා ලොව ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙකුටයි. අද සමාජය තුල බොහෝ දෙනෙකු තරුවක් වෙන්න ආසයි. මේ නිසා රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය වලින් තරු බිහිකරන වැඩසටහන් බහුල ලෙස දියත් කරනවා. මම අද කථා කරන්නේ කලක් එහෙම තරුවක්ව දිදුලමින් සිටි කෙනෙකු ගැනයි.

    ඔබ සියළු දෙනාම ශෂී විජේන්ද්‍ර කියන නම අහලා ඇති. අපේ රටේ හිටපු ජනප්‍රිය සහ ප්‍රතිභාපුර්ණ නළුවෙක් ලෙසයි. ඔබ දන්නවාද දැන් ඔහු කොහෙද කියා? මේ ගැන මමත් දැනගෙන හිටියේ නැහැ. නමුත් පසුගිය කාලයේ මට ඔහු ගැන අසන්නට ලැබුණා. ඒ ඔහු අද මුස්ලිම් වරයෙකු ලෙසින් ඉතාමත් ධාර්මික සහ නිහඬ දිවිපෙවෙතක් ගතකරන බවයි. ඇත්තටම අද ඔහු ඔහුගේ පරණ ජීවිතය ගැන කථා කරන්නවත් කැමති නැහැ. එමෙන්ම තමන් ගැන ප්‍රසිද්ධ වෙනවටත් කැමති නැහැ. නමුත් ඔහුගේ කථාවෙන් ඔබටත් ගතයුතු යමක් තිබෙන බව හිතුණ නිසා කියන්නම්.

    අවුෆ් සහ මුනව්වර් යනු මුස්ලිම් පවුලක ඉපදුනු පිරිමි දරුවන් දෙදෙනෙක්. ඒ කාලයේ අද මෙන් නොව තොරතුරු තාක්ෂණය එතරම්ම දියුණු තත්වයක නොතිබුණු නිසා ආගම දහම ගැනද තොරතුරු තිබුණේ අල්පවයි. මේ නිසා මෙම දරුවන් දෙදෙනා හැදී වැඩුනේ දහමින් පෝෂණය වු පරිසරයක නොවේ. ඔවුන් දෙදෙනා යොවුන් වියට එළඹෙන විට නොයෙකුත් ලෞකික දේවල් කරා සිත ඇදී යන්නට වුණා. දෙදෙනාම නවයොවුන් වියේ අලංකාර සිරුරු වලට හිමිකම් කී නිසා සමාජයේ දෑස්ද ඔවුන් වෙත එල්ල වෙමින් තිබුණා. මේ දෙදෙනා තමන්ගේ මාර්ගය ලෙස තෝරාගත්තේ සමාජයේ අනෙකුත් මුස්ලිම් අය තෝරානොගන්නා මාර්ගයක්. එනම් චිත්‍රපට කර්මාන්තයයි.

    තමන්ගේ නම් සිංහල සමාජයට නුහුරු නිසා චිත්‍රපට ලොවට එනවා නම් වෙනස් විය යුතු බව ඔවුන් දෙදෙනාටම වැටහී තිබුණා. මේ නිසා අයියා ශෂී විජේන්ද්‍ර ලෙසත් මල්ලී රංග විජේන්ද්‍ර ලෙසත් නම් තබා ගත්තා. ඉන්පසුව ශෂී විජේන්ද්‍ර චිත්‍රපට නළුවෙකු බවට පත්වු අතර රංග විජේන්ද්‍ර නළුකමට වඩා දක්ෂවුයේ නිශ්පාදන සහ අධ්‍යක්ෂණ කටයුතු වලටයි. ඉතාමත් වේගයෙන් චිත්‍රපටවල නමක් දිනාගත් ශෂී විජේන්ද්‍ර සාර්ථක ජනකාන්ත නළුවෙක් බවට පත්වුණා. මෙතැන් පටන් සිංහල සිනමාව තුල තමන්ගේම අනන්‍යතාවයක් සහිත නළුවෙක් ලෙස ඔහු දිගු කලක් වැජඹුනා. ඔහු රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 80 කටත් අධිකයි.

    මේ අතර වාරයේ ඔවුන් දෙදෙනා මුස්ලිම් සමාජයෙන් ඉතාමත් ඈතට ගමන් කරමින් සිටියා. ඔවුන්ව පල්ලියේ නාමලේඛනයෙන් පවා ඉවත් කරන්නට නිවේදනය කරලා තිබුණා. මේ දෙදෙනා විවාහ වුයේද මුස්ලිම් නොවන තරුණියන් දෙදෙනෙක්. මෙසේ කලක් මුස්ලිම් සමාජයෙන් වෙන්ව සිටියත් ඔවුන්ගේ යටි සිතේ දෙවිඳුන් ගැන වු විශ්වාසය තිබෙන්නට ඇති. ටික කලක් යනවිට මොවුන් දෙදෙනාට තමන් විසින් මේ ගතකරන ජීවිතයේ නිස්සාර බව වැටහෙන්න පටන් ගත්තා. මුදල් පසුපස හඹා යන මේ ජීවිතය තුල ජනප්‍රියත්වය සම්මාන, රාත්‍රී සාද, යන මෙකී නොකී සියල්ල පසුපස තිබෙන නිස්සාරත්වය ඔවුන්ට අවබෝධ වෙන්න පටන් ගත්තා. දෙදෙනාම මේ නිස්සාර ගමන් මගට නැවතුම් තිත තබන්න තීරණය කළා.

    අද ඔවුන් ඉස්ලාමය විසින් පෙන්වා දී තිබෙන අභ්‍යන්තරික ක්ෂාන්තිය සහ සමාදානය අත්විඳිනවා. ඔවුන් තමන් විසින් ගතකළ පරණ ජීවිතය මතක් කිරීමටවත් කැමති නැහැ. මෙම සොයුරන් දෙදෙනාගේ බිරියන් දෙදෙනාද අද ඉතාමත් භක්තිමත් මුස්ලිම් කාන්තාවන්. ඔවුන් දකින කාටවත් මේ එදා සිටි කාන්තාවන් දෙදෙනා යැයි හඳුනා ගැනීමටවත් බැහැ. ඔවුන් අද ඉස්ලාමය පෙන්වා දී තිබෙන මාර්ගයේ හැසිරෙමින් ඉතාමත් සතුටින් සහ සාමයෙන් වෙසෙනවා.
     
    nalaka1163

    Member
    Jun 9, 2011
    37
    3
    0
    Ane huke

    Meka inne matale, ow moo darmayata anuwa kukul frm ekak kala kalekta kalin, Dan tile kadayak dala tiyenawa,aluvihare pansalata eha patte,, ow moo Dan agame vidihatama innawa.. Natinam kukullu maraida bang.
     
    • Like
    Reactions: subash dushmantha

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    . මු මේ තමන්ගේ සල්ලි වියදම් කරල තමන්ම රගපාපු එකෙක්. මූම චිත්‍රපටි හදනවා මූම රගපානවා. පස්සේ චිත්‍රපටි වලට හොද නලුවෝ ගොඩක් බිහිවුන නිසා මේ වගේ හාල්කෑලි හැලුනා. :D:D
     
    • Like
    Reactions: subash dushmantha

    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    එසේ ස්ලාමසයට යලිත් එකතු වු ශෂි විජේන්ද්‍ර හට
    1. ඔහුට හැකි සැම විටම කුරානය කියවා හරකෙකුගේ බෙල්ල කැපීමටද.

    • මක්කම ආගමික වතාවත් කිරීමට ගොස් දෙවියන්ට යැයි කියමින් ඔටුවෙකු හෝ ගවයෙකු මුදලට රැගෙන පිහියෙන් බෙල්ල කපා කැමටද

    • තමන්ගේ වර්ථමාන බිරිදගෙන් සෑහීමකට පත් නොවන්නේ නම් ආදායම මුස්ලිම් පල්ලියට ආදායම පෙන්නා තවත් බිරියන් 3 දෙනෙකු නිවසට කැදවාගෙන ඒමටද

    • සිකුරාදා හවස පල්ලි ගොස් අනිකුත් ආගම් සියල්ලට වෛරකිරීමටද

    • හැකි සෑම අවස්ථාවකදීම දෙවියන්ට යැයි කියමින් මුස්ලිම් නොවන්නන් පීඩාවට පත්කිරීමටද
    අල්ලා විසින් අවස්තාවක් ලබාදී ඇත...
     
    Last edited:

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    machan man inne chilaw (halawatha) meya isso business karaddi ape gewal lagatama aawa ape allapugedarata isso ganna :P eda api gihin porath ekka katha keruwa
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    man hithuwe eya Christian kiyala, porage kisi wistharayak na kohewath... nikan abirahas pudgalayek

    Known As : Shashi Wijendra
    Real Name : Auff Haniffa

    First Released : Ahinsa 1987
    Latest Released : Putha Mage Sooraya2011

    12 Films [Main Actor]
    2 Films [Producer]
    8 Films [Actor]
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    muge athi prathibawak na ban :P :P

    muuu fight 4i sindu 5i love seen 7i film wala ragapapu gobbayek ne :P :P

    mata nam muge kathawen ganna dekuth na :)

    sry hode mata hithuna de kiwwe
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ මොකෙද්ද මේ තමන්ගෙම සල්ලි වලින් රගපාපු පනුවෙක්නෙ ඒ වගේ ද තුවාන් මොහොමඩ් ඩිල්ශාන් අද තිලකරත්න මුදියන්සේලාගේ දිල්ශාන් වෙලාතියන එක තේරුම් ගනින් තෑනකට එන්න නම් ඔය ආගමෙන් අයින් වෙන්න ඕනෙ.. බලපන් සශී උනත් සිංහල වගේ ඉන්නකම් හොදට හිටිය (උබම කියන විදිහට ) ආයෙත් මුස්ලිම් උන ගමන් ඈඩ්‍රසුත් නෑ ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    . මු මේ තමන්ගේ සල්ලි වියදම් කරල තමන්ම රගපාපු එකෙක්. මූම චිත්‍රපටි හදනවා මූම රගපානවා. පස්සේ චිත්‍රපටි වලට හොද නලුවෝ ගොඩක් බිහිවුන නිසා මේ වගේ හාල්කෑලි හැලුනා. :D:D

    :lol::lol::rofl::rofl: