pati roll පටි රෝල් mega thread

Kasun.D

Member
Apr 13, 2008
1,534
95
0
..:in the Capital of Down South:..

ඔන්න මචන් මන් Mp3 එක අප් කරලා දැම්මා..:D

නවෝද් සහෝදරයා සහ අනුජ සහෝදරයා තරහ වෙන එකක් නෑ මන් හිතන්නේ..;)

ඔන්න එහෙනම් ... පහුගිය සිකුරාදා Friday Special :)
දිග ඇරගෙන අහන්න ... :D:D

11.gif
11.gif
 
shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    උබයි, උබේ කොලු කාරයෝ සෙට් එකයි අද හවස 6.00 ගාල්ලේ කොටුවට වරෙන් තනියෙම :P

    නයි සැසියා.. මොනවද මේ දොඩන්නේ ?
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උබයි, උබේ කොලු කාරයෝ සෙට් එකයි අද හවස 6.00 ගාල්ලේ කොටුවට වරෙන් තනියෙම :P
    :yes::lol::lol:
    නයි සැසියා.. මොනවද මේ දොඩන්නේ ?

    ඌ දොඩවන්නේ ඇත්ත ....
    උබට ඊයේ ඇරපු අරිල්ලට සිදුනද පැටියෝ ... ?
    :shocked::lol::lol:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    :yes::lol::lol:

    ඌ දොඩවන්නේ ඇත්ත ....
    උබට ඊයේ ඇරපු අරිල්ලට සිදුනද පැටියෝ ... ?
    :shocked::lol::lol:

    ආ ඇත්තද ...? දාන්නද උබේ ජීවිත කතාව එලකිරියේ. මම දැම්මොත් තොට Scurvyta වෙච්ච වැඩේ අනිත් පැත්තට වෙයි
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    කෝ මේ අපේ ශේනුවා ?
    මන් අද උදේ නම් කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ customer කෙනෙක් නැතිව වේලි වේලි ඉන්නවා දැක්කා .. :shocked:
     
    Last edited:

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කෝ මේ අපේ ශේනුවා ?
    මන් අද උදේ නම් කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ costumer කෙනෙක් නැතිව වේලි වේලි ඉන්නවා දැක්කා .. :shocked:

    narakada honda English class ekakata giyoth customer liyanne mehemai
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඉතින් baddy යා මේ කරන කැප කිරීමට කොහොම ස්තුතික&#351

    මෙන්න අද එක සැරේට පටි රෝල් දෙකක් .. :shocked:
    ගිය බ්‍රහස්බතින්දා එක සහ ඊයේ(සදුදා) පටි රෝල් දෙකම බඩි කොල්ල මට එවල තියනවා ... ;)
    බඩි කොල්ලට මේ දවස් වල අම්බානෙකට වැඩ නිසා සහ ඉන්ටෙර්නෙට් අවුලක් නිසයි ඉතින් පොඩ්ඩක් late උනේ ගණන් ගන්න එපා හොදේ ... :D
    ඉතින් baddy යා මේ කරන කැප කිරීමට කොහොම ස්තුතිකරන්නද මන්ද ...
    :yes::yes:

    15zji36.jpg

    මෙන්න ලින්ක් එක ( ගිය බ්‍රහස්බතින්දා රෝල )

    ___________________________________________

    මෙන්න ලින්ක් එක ( ඊයේ රෝල )

    navodwickra ත් එක්කයි baddy එක්කයි පටි පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    මෙන්න අද එක සැරේට පටි රෝල් දෙකක් .. :shocked:
    ගිය බ්‍රහස්බතින්දා එක සහ ඊයේ(සදුදා) පටි රෝල් දෙකම බඩි කොල්ල මට එවල තියනවා ... ;)
    බඩි කොල්ලට මේ දවස් වල අම්බානෙකට වැඩ නිසා සහ ඉන්ටෙර්නෙට් අවුලක් නිසයි ඉතින් පොඩ්ඩක් late උනේ ගණන් ගන්න එපා හොදේ ... :D
    ඉතින් baddy යා මේ කරන කැප කිරීමට කොහොම ස්තුතිකරන්නද මන්ද ...
    :yes::yes:

    ;);)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Tuesday පටි රෝල් .. ::D
    ඉතින් baddy යා මේ කරන කැප කිරීමට කොහොම ස්තුතිකරන්නද මන්ද ...
    :yes::yes:

    15zji36.jpg

    මෙන්න ලින්ක් එක >

    navodwickra ත් එක්කයි baddy එක්කයි පටි පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif