ඔන්න මචන් මන් Mp3 එක අප් කරලා දැම්මා..
නවෝද් සහෝදරයා සහ අනුජ සහෝදරයා තරහ වෙන එකක් නෑ මන් හිතන්නේ..
ඔන්න එහෙනම් ... පහුගිය සිකුරාදා Friday Special
දිග ඇරගෙන අහන්න ...
ඔන්න මචන් මන් Mp3 එක අප් කරලා දැම්මා..
නවෝද් සහෝදරයා සහ අනුජ සහෝදරයා තරහ වෙන එකක් නෑ මන් හිතන්නේ..
ඔන්න එහෙනම් ... පහුගිය සිකුරාදා Friday Special
දිග ඇරගෙන අහන්න ...
උබයි, උබේ කොලු කාරයෝ සෙට් එකයි අද හවස 6.00 ගාල්ලේ කොටුවට වරෙන් තනියෙම![]()

උබයි, උබේ කොලු කාරයෝ සෙට් එකයි අද හවස 6.00 ගාල්ලේ කොටුවට වරෙන් තනියෙම![]()
උබයි, උබේ කොලු කාරයෝ සෙට් එකයි අද හවස 6.00 ගාල්ලේ කොටුවට වරෙන් තනියෙම![]()

නයි සැසියා.. මොනවද මේ දොඩන්නේ ?

ඌ දොඩවන්නේ ඇත්ත ....
උබට ඊයේ ඇරපු අරිල්ලට සිදුනද පැටියෝ ... ?![]()
ආ ඇත්තද ...? දාන්නද උබේ ජීවිත කතාව එලකිරියේ. මම දැම්මොත් තොට Scurvyta වෙච්ච වැඩේ අනිත් පැත්තට වෙයි

කෝ මේ අපේ ශේනුවා ?
මන් අද උදේ නම් කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ costumer කෙනෙක් නැතිව වේලි වේලි ඉන්නවා දැක්කා ..![]()
narakada honda English class ekakata giyoth customer liyanne mehemai

මෙන්න අද එක සැරේට පටි රෝල් දෙකක් ..
ගිය බ්රහස්බතින්දා එක සහ ඊයේ(සදුදා) පටි රෝල් දෙකම බඩි කොල්ල මට එවල තියනවා ...
බඩි කොල්ලට මේ දවස් වල අම්බානෙකට වැඩ නිසා සහ ඉන්ටෙර්නෙට් අවුලක් නිසයි ඉතින් පොඩ්ඩක් late උනේ ගණන් ගන්න එපා හොදේ ...
ඉතින් baddy යා මේ කරන කැප කිරීමට කොහොම ස්තුතිකරන්නද මන්ද ...