මම නම් දැන් සල්ලි දෙන්නෙම නෑ ඔය වගේ දේවල් දැකලා...
ඇත්තටම මිනිස්සු වවාගෙන කන සීන් සෑහෙන්න තියෙනවා නිතර කෝච්චියේ යන එන අය මේ දේ වැඩියෙන් දකිනවා,රජයෙන් මේකට තහනමක් දැම්මා ඒත් ආයෙත් වැඩේ නම් වෙනවා...
ඇත්ත බන්. ගොඩක් උන් කරන්නේ බිස්නස් එකක්. ඇත්තටම අහින්සක මිනිස්සුන්ට මොකක්වත් හම්බ වෙන්නේ නෑ මේ හින්දා.
ලෙඩ විකුණන් කන එක අනිත් එක.







