වයි සිටි පට්ට නේ යකෝ
කෙල්ලෝ හිටන් ගහන්නේ
පට්ට ගැහුවා ඒ දවස් වල
සුපිරි ගේමක් තමයි
සුප්පා
සින්දු දාගෙන කාර් පදින්නේ ඉස්සර
සිංහල එකකුත් ගැහුවා පස්සේ

හාර්ඩ් එකේ තියෙන හොඳම සින්දු ඔක්කොම ටික දාගන්නව..වයි සිටි පට්ට නේ යකෝ
කෙල්ලෝ හිටන් ගහන්නේ
පට්ට ගැහුවා ඒ දවස් වල
සුපිරි ගේමක් තමයි
සුප්පා
සින්දු දාගෙන කාර් පදින්නේ ඉස්සර
සිංහල එකකුත් ගැහුවා පස්සේ

හාර්ඩ් එකේ තියෙන හොඳම සින්දු ඔක්කොම ටික දාගන්නව..Call Of Duty MW3 man ada iwara kalee pattama patta edenawa thani eheta










පියුම් මාම ගෙනත් දෙයි හෙට අනිද්ද දිහාට 
බලපන් ඉතිං ඊයෙ clz ඇරිල එනකොට මම හිතා ගත්ත දැන් games ගැහිල්ල නවත්තල study පැත්තට මගෙ උපරිමය දෙන්න ඕන කියල.. කොච්චර උතුම් පරමාර්තයක් ද නේ
අද clz ගිහිං එද්දී ගනේමුල්ල පහු වෙද්දී අත්බූත බලවේගයක් විසින් bike එකේ handle එක කැපුවා කියහන් කො ෂොප් එක පැත්තට..
අලුත් game ටික සේරම ඇවිත් ඒවා බලල විතරක් හූල්ලල එන්න හිත දුන්නෙම නෑ කියහන් කො..
බලහං ඉතිං අපේ ජීවිත නේ
![]()
අප්පුවගෙ turok එකත් දැම්ම ඉතිං එන ගමන් අද..පියුම් මාම ගෙනත් දෙයි හෙට අනිද්ද දිහාට
![]()
ඔය බයික් එකේ හැන්ඩ්ල් එක ඉබේම හැරවීම පිටිපස්සෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන්.. 


අම්මේ මයේ දෙයිය.. දැම්මද ඒක.. හැබැයි මට ෂුවර් නෑ , පියුම් මාම ඕක අපේ අල්ලපු ගෙදරට අරන්යයිද දන්නෙ නෑ.. උඹ හරියට මාගේ ලිපිනය ලිවුව නේද?ඔය බයික් එකේ හැන්ඩ්ල් එක ඉබේම හැරවීම පිටිපස්සෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන්..
![]()








හෙන ගහන්න එපෑ ඕකුන්ට 
ගෙනත් දෙයි බං ගෙදරටම..
ග්‍රෑම් තිහයි කියල කිව්ව බර කිරල..
උබුන්ටු එනව නම් ඕක එන්නෙ නැතුව තියනවද යකෝ
මේ සැරේ නම ලිව්වෙ මම
එතන ෂොප් එකට කපුවෙක් ගෙනල්ල වශියක් කරලලු තියෙන්නෙ බං..
හෙන ගහන්න එපෑ ඕකුන්ට
![]()
වල් බබා ලියල තිබුන විදිහට ඕක එවුවනම් පියුම් මාම මට ඕක දීල තව කුණුහරප දෙක තුනකුත් කියල යන්නෙ.. 
අද මම Hitman ඉවරකලා.. ඩයනා මැරෙනවා ඉතිං වැඩක් නෑ.....




ආහ් එළ එළ.. එහෙනම් අවුලක් නෑ.වල් බබා ලියල තිබුන විදිහට ඕක එවුවනම් පියුම් මාම මට ඕක දීල තව කුණුහරප දෙක තුනකුත් කියල යන්නෙ..
![]()




නොදකින් හාල් පාරුව මගෙ ආතල් එක කෑව
game එක dbl click කරන්න හැදුව විතරයි..
හෙන ගහ![]()

DVD 5ක් නේද බන්? මං DVD ගන්න shop එකේ බුවා මට එහෙම කතාවක් කිවුව..![]()

ආහ් එළ එළ.. එහෙනම් අවුලක් නෑ.වල් බබා ලියල තිබුන විදිහට ඕක එවුවනම් පියුම් මාම මට ඕක දීල තව කුණුහරප දෙක තුනකුත් කියල යන්නෙ..
![]()




ඇබ්තොලූතන් සික්ස්ටි ෆෝ බිට් වලට වැඩ නෑ කියපන් කො
32 ගහල තියෙන්නෙ dual boot විදියට.. පෙරේද කරපු පරීක්ෂණයක සාර්ථක ප්‍රතිපලයක් වශයෙන් windows damage උනා.. දැන් ආයෙ ගහකො 32 ඉතිං//
Far Cry 3 එක ඇවිල්ලද බං..? මචං Hitman අලුත් එකේ කම්ප්ලීට් සේව් ෆයිල් තියේ නම් දියන්කො..![]()
fc3


