Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    වයි සිටි පට්ට නේ යකෝ
    කෙල්ලෝ හිටන් ගහන්නේ
    පට්ට ගැහුවා ඒ දවස් වල
    සුපිරි ගේමක් තමයි
    සුප්පා
    සින්දු දාගෙන කාර් පදින්නේ ඉස්සර

    සිංහල එකකුත් ගැහුවා පස්සේ

    :yes::lol: හාර්ඩ් එකේ තියෙන හොඳම සින්දු ඔක්කොම ටික දාගන්නව..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Call Of Duty MW3 man ada iwara kalee pattama patta edenawa thani eheta

    ඔහොමම Black OPS 2 එකත් ගහපන්. හැබැයි ඒකේ තාම පොඩි බග් එකක් තියෙනවාලු. ඒකත් ශේප් වෙනකන් ඉඳලම ගහන්න :D:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බලපන් ඉතිං ඊයෙ clz ඇරිල එනකොට මම හිතා ගත්ත දැන් games ගැහිල්ල නවත්තල study පැත්තට මගෙ උපරිමය දෙන්න ඕන කියල.. කොච්චර උතුම් පරමාර්තයක් ද නේ :D:D

    අද clz ගිහිං එද්දී ගනේමුල්ල පහු වෙද්දී අත්බූත බලවේගයක් විසින් bike එකේ handle එක කැපුවා කියහන් කො ෂොප් එක පැත්තට.. :(:(

    අලුත් game ටික සේරම ඇවිත් ඒවා බලල විතරක් හූල්ලල එන්න හිත දුන්නෙම නෑ කියහන් කො..
    බලහං ඉතිං අපේ ජීවිත නේ :(:(

    Untitled-120copy-1.jpg

    අප්පුවගෙ turok එකත් දැම්ම ඉතිං එන ගමන් අද.. :sorry::sorry::sorry: පියුම් මාම ගෙනත් දෙයි හෙට අනිද්ද දිහාට :sorry:
     
    අම්මේ මයේ දෙයිය.. දැම්මද ඒක.. හැබැයි මට ෂුවර් නෑ , පියුම් මාම ඕක අපේ අල්ලපු ගෙදරට අරන්යයිද දන්නෙ නෑ.. උඹ හරියට මාගේ ලිපිනය ලිවුව නේද? ;) ඔය බයික් එකේ හැන්ඩ්ල් එක ඉබේම හැරවීම පිටිපස්සෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන්.. :dull::dull::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අම්මේ මයේ දෙයිය.. දැම්මද ඒක.. හැබැයි මට ෂුවර් නෑ , පියුම් මාම ඕක අපේ අල්ලපු ගෙදරට අරන්යයිද දන්නෙ නෑ.. උඹ හරියට මාගේ ලිපිනය ලිවුව නේද? ;) ඔය බයික් එකේ හැන්ඩ්ල් එක ඉබේම හැරවීම පිටිපස්සෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන්.. :dull::dull::baffled:

    ගෙනත් දෙයි බං ගෙදරටම.. :sorry:
    ග්‍රෑම් තිහයි කියල කිව්ව බර කිරල.. :sorry:

    උබුන්ටු එනව නම් ඕක එන්නෙ නැතුව තියනවද යකෝ :frown::frown:
    මේ සැරේ නම ලිව්වෙ මම :(:lol::lol::lol:

    තන ෂොප් එකට කපුවෙක් ගෙනල්ල වශියක් කරලලු තියෙන්නෙ බං..
    :(
    හෙන ගහන්න එපෑ ඕකුන්ට :(
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගෙනත් දෙයි බං ගෙදරටම.. :sorry:
    ග්‍රෑම් තිහයි කියල කිව්ව බර කිරල.. :sorry:

    උබුන්ටු එනව නම් ඕක එන්නෙ නැතුව තියනවද යකෝ :frown::frown:
    මේ සැරේ නම ලිව්වෙ මම :(:lol::lol::lol:

    තන ෂොප් එකට කපුවෙක් ගෙනල්ල වශියක් කරලලු තියෙන්නෙ බං..
    :(
    හෙන ගහන්න එපෑ ඕකුන්ට :(

    ආහ් එළ එළ.. එහෙනම් අවුලක් නෑ. :D වල් බබා ලියල තිබුන විදිහට ඕක එවුවනම් පියුම් මාම මට ඕක දීල තව කුණුහරප දෙක තුනකුත් කියල යන්නෙ.. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ආහ් එළ එළ.. එහෙනම් අවුලක් නෑ. :D වල් බබා ලියල තිබුන විදිහට ඕක එවුවනම් පියුම් මාම මට ඕක දීල තව කුණුහරප දෙක තුනකුත් කියල යන්නෙ.. :lol:

    අපරාදෙ නම දන්නව නම් එදා ම දාන්න තිබුන :sorry::sorry::(:lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නොදකින් හාල් පාරුව මගෙ ආතල් එක කෑව :(
    game එක dbl click කරන්න හැදුව විතරයි..
    හෙන ගහ :growl::growl::growl:

    DVD 5ක් නේද බන්? මං DVD ගන්න shop එකේ බුවා මට එහෙම කතාවක් කිවුව.. :sorry:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ආහ් එළ එළ.. එහෙනම් අවුලක් නෑ. :D වල් බබා ලියල තිබුන විදිහට ඕක එවුවනම් පියුම් මාම මට ඕක දීල තව කුණුහරප දෙක තුනකුත් කියල යන්නෙ.. :lol:

    මචං අප්පුවෝ, උඹට DVDs ටික ආවම කියපං ඈ :sorry::sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇබ්තොලූතන් සික්ස්ටි ෆෝ බිට් වලට වැඩ නෑ කියපන් කො :(
    32 ගහල තියෙන්නෙ dual boot විදියට.. පෙරේද කරපු පරීක්ෂණයක සාර්ථක ප්‍රතිපලයක්‌ වශයෙන් windows damage උනා.. දැන් ආයෙ ගහකො 32 ඉතිං//:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇබ්තොලූතන් සික්ස්ටි ෆෝ බිට් වලට වැඩ නෑ කියපන් කො :(
    32 ගහල තියෙන්නෙ dual boot විදියට.. පෙරේද කරපු පරීක්ෂණයක සාර්ථක ප්‍රතිපලයක්‌ වශයෙන් windows damage උනා.. දැන් ආයෙ ගහකො 32 ඉතිං//:(
    Far Cry 3 එක ඇවිල්ලද බං..? මචං Hitman අලුත් එකේ කම්ප්ලීට් සේව් ෆයිල් තියේ නම් දියන්කො.. :D