~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
වැදගත් ත්‍රෙඩ් එකක් :cool: අපිට කෙලවෙන්නෙම ඔය ක්‍රැක් කිරිල්ල නිසාම තමයි:oo:
10000ත් සුභ පැතුම් මචන්..:) දිගටම කොටන්න පුලුවන් වෙන්න ඔනෙ:P

ජයවේවා
11.gif
 
  • Like
Reactions: mic

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අඩේ පට්ට මචෝ... උබ සෑහෙන්න මහන්සි වෙලා තියෙනවත් එක්ක!!!! :D:D:D:D:D
    එල එල.., බොහොම ස්තූතියි!!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    මම Zemana AntiLogger නම් පාවිච්චි කරනවා.., ඒක සුපිරි!!! :yes::yes::yes::yes:

    10000ටත් උණුසුම් සුභපැතුම්!!!! :):):):):):):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පට්ටයි මචන්, ඇත්තටම ගොඩක් වටිනවා....:cool:
    10000 ත් කොන්ග්‍රෑට්ස් කියන්න පරක්කුද මන්ද:sorry:, කමක් නෑ ඔන්න ඔහෙ කොන්ග්‍රෑට්ස් මචන්...:D
    රෙප්+
     
    • Like
    Reactions: rcccc