මචන් MY computer manage එකේ disk management එකේ ඇති ඔයාගේ පෙන්නන්නේ නැති partition එක unallocated කියල .එක උඩ click කරලා assign new letter කියල auto එන එක දෙන්න .එතකොට හරි :yes: