Cool Ebay Gadgets II

Status
Not open for further replies.

dissagm

Member
Jun 17, 2012
882
131
0
mara case ekak une ban mata
mama sep 6 wenida order karapu LED bulb eka thama awe na.selerta kiwwahama pora refund kara. ada balapuwahama pora lankawata ship karana eka nawathala.
balapan ban mama hithanne SLpost eke un ape item gannawa. meken wenne lankawa ban wena eka.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හයියෝ බලහල්ල අද උදේ ආව Android Media Player එක. දැන් ඒක reset කරන්න ගිහින් කෙලවුනාද කොහෙද
    ආයිත් firmware දාන්න වෙනව
    site එකේ දෙයියො බැලුව වගේ firmware තියෙනව
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    N33_001.JPG

    QX753_5_ALL.jpg

    ada awa mewa :cool::cool:

    links pls...?:yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේක ආතල් එකට වගේ ඕඩර් කරලා දැන් මාස 2ක්. :sorry::sorry:
    රිෆන්ඩ් ඉල්ලන්න නෝන්ඩි වගේ නිසා රීසෙන්ඩ් කරපන් කියල සෙලර්ට කිව්වා. ;)

    මෙන්න යකෝ කලින් එක අද ඇවිල්ලා.:):):)

    රීසෙන්ඩ් කරපු එකත් එයි ඊළඟ අවුරුද්දේ පෙබරවාරි විතර:lol::lol::lol::lol:

    Snapshot_20121204.jpg

    එකයි ඉල්ලුවේ, මූ 3ක්ම එවලා:lol::lol::lol:
     
    Adfly

    Member
    Jun 30, 2012
    190
    7
    0
    macho............ TOM TOP eka sure karanna puluwanda...??? tomtop eka gana danna kenek mata poddak wisthare kiyala denawada? :)
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    මචන් මගේ paypal එක malaysian එකක්. එවුනට address එක දල තියෙන්නේ අපේ ගෙදර address එක.Country එක විතරයි වෙනස්. එතකොට මම බඩුවක් ගත්තොත් එක යැවෙන්නේ පය්පල් එකේ තියෙන address එකටද? (Malaysia වටද?)

    එහෙම නැත්නම් අපිට පුලුවන්ද buy කරනකොට ගෙදර address එක Sri Lanka දාන්න?
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මචන් මගේ paypal එක malaysian එකක්. එවුනට address එක දල තියෙන්නේ අපේ ගෙදර address එක.Country එක විතරයි වෙනස්. එතකොට මම බඩුවක් ගත්තොත් එක යැවෙන්නේ පය්පල් එකේ තියෙන address එකටද? (Malaysia වටද?)

    එහෙම නැත්නම් අපිට පුලුවන්ද buy කරනකොට ගෙදර address එක Sri Lanka දාන්න?

    Eka awulak nae! Sellers la ewanne EBAY ADDRESS ekata! EBAY acc. eke address eka hariyata daanda!
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මචන් මගේ paypal එක malaysian එකක්. එවුනට address එක දල තියෙන්නේ අපේ ගෙදර address එක.Country එක විතරයි වෙනස්. එතකොට මම බඩුවක් ගත්තොත් එක යැවෙන්නේ පය්පල් එකේ තියෙන address එකටද? (Malaysia වටද?)

    එහෙම නැත්නම් අපිට පුලුවන්ද buy කරනකොට ගෙදර address එක Sri Lanka දාන්න?
    un ship karanne ebay eke address ekata. oyata ebay eken ship karanna ona address eka set karanna puluwan.
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    තැන්ක්ස් මචන්... තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    මචන් සමහර sellers ල " Ship worldwide from Brooklyn by USPS, and only to VERIFIED PAYPAL ADDRESS" කියල දල තියෙනවනෙ. එතකොට මචන් උන් එවන්නේ paypal එකේ තියෙනaddress , එකටද? අපි හදාගත්තු ebay account එකේ තියෙන address (ගෙදරaddress ) එකටද?
     
    Status
    Not open for further replies.