mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පූස්;13988285 said:
    මම හිතන්නෙ අයියෙ මොකක් හරි සීන් එකක් නිසා තමයි එහෙම නොකරන්නෙ. උන්ට එතකොට රිමෝට් කන්ට්‍රෝල් වගේ මොකක් හරි කරන්න බැරි වෙනවද දන්නෙ නෑ.:)
    මම හිතන්නෙ උන්ගෙ ඔය සිස්ටම් එක හදල තියෙන්නෙ Millennium Information Technologies
    MITල. මම දැක්ක ගහල තියෙනවා යූසේජ් මීටර් එකේ 2007 Millennium Information Technologies කියල.:yes::yes:

    egollange end ekata administrator access ganna eka badhawak newei ... unge nohakiyawa thamai :sorry:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    egollange end ekata administrator access ganna eka badhawak newei ... unge nohakiyawa thamai :sorry:

    අනේ මන්ද. ඒකත් ඇත්ත. Admin, User කියල වෙන් කරන්නත් පුලුවන්නෙ.:D
    හැබැයි 512 කනෙක්ෂන් තියෙන කාලෙ ඔහොම ලොග් වෙන්න බෑ.:confused: එකයි මට හිතුනෙ මුන් හිතලම කලාද දන්නෙ නෑ කියල.:D මම ඒ කාලෙ ට්‍රයි කළා. හරි ගියෙ නෑ.
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    MSAN කියන්නේ මොකද්ද? (නෙට් සීන් ගියපු වෙලාවල් වලදී හදන්න ආපු උන් කියනව ඇසී ඇත)

    MSAN kiyanne machan SLT la aluthen dana podi exchange ekakata

    MSAN-01.gif


     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මන් අන්ලිමිටඩ්..අපි ගත්තෙ ඒ කාලේ..මේ SLT හැත්ත ගොඩක් ලයින් දෙද්දි අපේ ලයින් ස්ලොව් කරන්න කිසිම අයිතියක් නැ..මොකද උන් කලින් අපේ ලයින් තියනව කියලා දන්නවනේ..:yes::yes:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    [/COLOR]
    4. එස් එල් ටි එකෙ එක ලයින් එකකට ඒ ලයින් එකෙ පාස්වර්ඩ් වලින් විතරක් ලොග් වෙන්න ඇයි හදන්න බැරි , මුන් ඒක දන්නැද්ද? ප්‍රශ්නය පැහැදිලි මදි

    මුන්ගේ මේ යුසර් නේම් පාස්වර්ඩ් වලින් වෙන එකෙකුගේ කනෙක්ශන් එකක් තවත් කෙනෙකුට යූස් කරන්න පුලුවන් නිසානේ මේ හැකින් කරදර සේරම ඇයි මුන්ට ඒක නවත්තන්න බැරි!

    Mama Danna ekek Wena user name ekak use karala uta warn karala. Den uta wena ewagen net yanna be. That means they can do it but they dont do it for all.:yes: