පූස්;13988285 said:මම හිතන්නෙ අයියෙ මොකක් හරි සීන් එකක් නිසා තමයි එහෙම නොකරන්නෙ. උන්ට එතකොට රිමෝට් කන්ට්රෝල් වගේ මොකක් හරි කරන්න බැරි වෙනවද දන්නෙ නෑ.![]()
මම හිතන්නෙ උන්ගෙ ඔය සිස්ටම් එක හදල තියෙන්නෙ Millennium Information Technologies
MITල. මම දැක්ක ගහල තියෙනවා යූසේජ් මීටර් එකේ 2007 Millennium Information Technologies කියල.![]()
egollange end ekata administrator access ganna eka badhawak newei ... unge nohakiyawa thamai



එකයි මට හිතුනෙ මුන් හිතලම කලාද දන්නෙ නෑ කියල.
lanka we ne :/