application call කරන්නේ කවදා වගේද?
open university Bachelor of Laws (LLB) එකට ඇතුල් වීම සදහා තබන entrance exam ඒක කවදද තියෙන්නේ කියල දන්නවද?
plz help
open university Bachelor of Laws (LLB) එකට ඇතුල් වීම සදහා තබන entrance exam ඒක කවදද තියෙන්නේ කියල දන්නවද?
plz help
Last edited:

. Hebei eeta wada tikak tough. IQ gena sinhalen poth ehema thiyenawa, "Daminda Dissanayake" kiyala kenek liyapu. e wage ekak aran balanna