රට රස්සා

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ganu wikunalada ban api thama kanne?

    methanata weda sidda karapu ewunta hena gahapiya

    ඔවු බං. ගොඩක් මිනිස්සුන්ට අද ජීවත් වෙන්න අමාරුයි. ඒකයි ඇත්ත. ඒත් පුලුවන් විදිහට අමාරුවෙන් හරි ජීවිතේ ගැට ගහගන්න ගොඩක් අය මේ රටේ ඉන්නවා. ගෑණිව රට යවලා වලං හෝදවලා ඒවගෙන් කන පිරිමි තමයි නියම නපුංසකයෝ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි දැන් විදේශ විනිමය හම්බ වෙන්නේ ගෑණු රට ගිහින් වලං හෝදපුවාම විතරයි ද?.
    බොල මෙරට අපනයන බෝග කියලා දෙයක් තියෙනවා නේද? ඒවගෙන් නේද කාලාන්තරයක් විදේශ විනිමය හෙවුවේ. අපේ එවුම්මයි ඒවටත් කෙලව ගත්තේ. තාමත් ලංකාවේ තේ වලට හොද ඉල්ලුමක් විදේශ වෙලදපොලේ තියෙනවා. අපේ සමහරක් කසල තේ කවලමේ යවලා වැඩේ වණකර ගන්නවා:growl::growl:

    ඒ වගේම ඇඟලුම් අපනයනය ආදියෙනුත් ලොකු විදේශ ආදායමක් ලබනවා. ඒ වගේ ලංකාවේ විවිධ අංශ දියුණු කරලා (විශේෂයෙන් කාර්මික අංශය) හොද විදේශ ආදායමක් ලබා ගන්න පුලුවන්. ඇයි සංචාරක ව්‍යාපාරය අද විදේශ මුදල් ලබාදෙන උල්පතක් වෙලා තියෙනවා.

    තව ගොඩක් දේවල් තියෙනවා කරනවනම්. අපේ එවුන්ටත් පේන්නෙම ගෑණූ වලං හෝදන එක තමයි විදේශ විනිමය කියලා.

    :yes:eth wena ratawalath ona tharam ganu maids la widihata wena ratawalata yawanawa.philippines,indonesia thama loken wadiyama ganu,kello maids la widihata eka eka ratawalata yawanne.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි දැන් විදේශ විනිමය හම්බ වෙන්නේ ගෑණු රට ගිහින් වලං හෝදපුවාම විතරයි ද?.
    බොල මෙරට අපනයන බෝග කියලා දෙයක් තියෙනවා නේද? ඒවගෙන් නේද කාලාන්තරයක් විදේශ විනිමය හෙවුවේ. අපේ එවුම්මයි ඒවටත් කෙලව ගත්තේ. තාමත් ලංකාවේ තේ වලට හොද ඉල්ලුමක් විදේශ වෙලදපොලේ තියෙනවා. අපේ සමහරක් කසල තේ කවලමේ යවලා වැඩේ වණකර ගන්නවා:growl::growl:

    ඒ වගේම ඇඟලුම් අපනයනය ආදියෙනුත් ලොකු විදේශ ආදායමක් ලබනවා. ඒ වගේ ලංකාවේ විවිධ අංශ දියුණු කරලා (විශේෂයෙන් කාර්මික අංශය) හොද විදේශ ආදායමක් ලබා ගන්න පුලුවන්. ඇයි සංචාරක ව්‍යාපාරය අද විදේශ මුදල් ලබාදෙන උල්පතක් වෙලා තියෙනවා.

    තව ගොඩක් දේවල් තියෙනවා කරනවනම්. අපේ එවුන්ටත් පේන්නෙම ගෑණූ වලං හෝදන එක තමයි විදේශ විනිමය කියලා.

    නිකං මොක්කුද වගේ පුක උඩදාගෙන කෑ ගහන්න එපා. දෙයක් දැනගෙන කතා කරපං.

    It is estimated that over 1.7 Million Sri Lankans work outside the country and have remitted approximately US $ 4.1 Billion in 2010. This remittance income is by far the highest foreign exchange earner for Sri Lanka, providing 33% of her foreign exchange and it amounts to 8% of Sri Lanka’s GDP. The contribution made by Sri Lankan Migrant Labour Force has exceeded the income received from traditional export income generating sectors such as Tea, Coconut, Rubber, Gem and Garments.

    http://www.slbfe.lk/news.php?newsid=74

    ඔය 2010 ලංකාවෙ GDP (Gross Domestic Product) එකෙන් 8% ඔය රට යන කට්ටිය උපයන සල්ලි වලින්. ඕවා ඊට පස්සෙ හොයන්නෙ උඹගෙ වල්ල විකුණලද? :rofl:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කයන්න තියන ගොඩක් දේ මෙන්න මේ සින්දුවෙන්න කියල තියනව

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුස්ලිම් රටක මිනිස්සු උනත් තමන්ගේ ශ්‍රමිකයන් ෂරිය තියන රටවලට යවන්නේ නැහැ.අවාසනාවකට දෙසපලුවොට රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නැහැ උන්ට මෝල් කෙලින්න සල්ලි හම්බවෙනවානම්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    පැටියා;13989608 said:
    නිකං මොක්කුද වගේ පුක උඩදාගෙන කෑ ගහන්න එපා. දෙයක් දැනගෙන කතා කරපං.

    It is estimated that over 1.7 Million Sri Lankans work outside the country and have remitted approximately US $ 4.1 Billion in 2010. This remittance income is by far the highest foreign exchange earner for Sri Lanka, providing 33% of her foreign exchange and it amounts to 8% of Sri Lanka’s GDP. The contribution made by Sri Lankan Migrant Labour Force has exceeded the income received from traditional export income generating sectors such as Tea, Coconut, Rubber, Gem and Garments.

    http://www.slbfe.lk/news.php?newsid=74

    ඔය 2010 ලංකාවෙ GDP (Gross Domestic Product) එකෙන් 8% ඔය රට යන කට්ටිය උපයන සල්ලි වලින්. ඕවා ඊට පස්සෙ හොයන්නෙ උඹගෙ වල්ල විකුණලද? :rofl:

    sira kathawa mun gewal walata wela nikan innakota hithata ena dewal samajagatha karanna hadanawa
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    #කේ දේශපාලුවෝ එකෙක්වත් මෙහෙම දේකට අතගහන්නේ නෑ, උන් බලන්නේ උන්ගේ වාසි
    මේ කතාවත් ඇත්ත.. මෙයාලා රට කරන්න ඕනාවටයි නිකං යන එන ගමනුයි රටවල් එක්ක ඔය කොන්ත්‍රත් කතා කරගන්නවා නමුත් ඒවා ඩිමාන්ඩ් එකකින් කරන්න සහ පසුව පැමිනෙන ප්‍රස්න වලට නිසි විසදුම් කතා කරගන්නේ nA
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,857
    1,543
    113
    පැටියා;13989608 said:
    නිකං මොක්කුද වගේ පුක උඩදාගෙන කෑ ගහන්න එපා. දෙයක්

    ඔය 2010 ලංකාවෙ GDP (Gross Domestic Product) එකෙන් 8% ඔය රට යන කට්ටිය උපයන සල්ලි වලින්. ඕවා ඊට පස්සෙ හොයන්නෙ උඹගෙ වල්ල විකුණලද? :rofl:

    උඹ කියන විදිහියට ගෑනු මැරුණත් කමක්නැ විදේශ විනිමය හම්බවෙනවානම් , මෝඩ කතා කියන්න එපා බන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවා කරන්නන කලිං ලංකාවෙ නිෂ්පාදනය වැඩි කරලා විදේශ විණිමය ගලාගෙන එන මාර්ග හදන්න ඕනෙ.
    එහෙම නැත්තං දැනට තියන ණය වල පොලිය වත් ගෙවාගන්න බැරුව රට චීන්නුන්ට අයිති වෙයි.
    එතකොට අපිට නියම සිංහ ලේ ඇති පෞඩ සිංහළයො වගේ චීන්නුන්ගෙ භූමියක ආඩම්බරෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි.

    ඔය ගෑනුන්ව රට පටවන්න එපා කියන කතන්දරේ සුන්දරයි. මොරාල් සුපිරියට අප් වෙනවා.
    ඒත් යථාර්තයට ගොඩක් දුරයි :(

    යතාර්ථය තමා අපි ගත්ත ණය වල පොලිය වත් ගෙවාගන්න බැරුව ණය පොලී වාරික ගෙවන්න තවත් වාණිජ ණය ගන්න රටක්.
    ඔය ණය බරින් නිදහස් වෙන්න තියන එකම පිලිවෙත තමා විදේශ විණිමය රැස් කර ගැනීම.

    උඹලා කියන්නෙ ඒ විදේශ විණිමය එන ප්‍රධානම මාර්ගය වහලා දාන්න කියලද?

    සුපිරියි!
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    පැටියා;13989608 said:
    නිකං මොක්කුද වගේ පුක උඩදාගෙන කෑ ගහන්න එපා. දෙයක් දැනගෙන කතා කරපං.

    It is estimated that over 1.7 Million Sri Lankans work outside the country and have remitted approximately US $ 4.1 Billion in 2010. This remittance income is by far the highest foreign exchange earner for Sri Lanka, providing 33% of her foreign exchange and it amounts to 8% of Sri Lanka’s GDP. The contribution made by Sri Lankan Migrant Labour Force has exceeded the income received from traditional export income generating sectors such as Tea, Coconut, Rubber, Gem and Garments.

    http://www.slbfe.lk/news.php?newsid=74

    ඔය 2010 ලංකාවෙ GDP (Gross Domestic Product) එකෙන් 8% ඔය රට යන කට්ටිය උපයන සල්ලි වලින්. ඕවා ඊට පස්සෙ හොයන්නෙ උඹගෙ වල්ල විකුණලද? :rofl:

    over 1.7 Million Sri Lankans work outside the country කියන්නේ රට ගිය ගෑණුන්ට විතරක් නෙවෙයි.:P :P :P ලංකාවෙන් විදේශ ගත ව රැකියා කරන වෛද්‍යයවරු, ආචාර්යය මහාචාර්යය , විද්‍යයාඥයන්, ව්‍යාපාරිකයන් ආදී සියල්ලටම.
     
    • Like
    Reactions: chanaka chana

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    පැටියා;13990057 said:
    ඕවා කරන්නන කලිං ලංකාවෙ නිෂ්පාදනය වැඩි කරලා විදේශ විණිමය ගලාගෙන එන මාර්ග හදන්න ඕනෙ.
    එහෙම නැත්තං දැනට තියන ණය වල පොලිය වත් ගෙවාගන්න බැරුව රට චීන්නුන්ට අයිති වෙයි.
    එතකොට අපිට නියම සිංහ ලේ ඇති පෞඩ සිංහළයො වගේ චීන්නුන්ගෙ භූමියක ආඩම්බරෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි.

    ඔය ගෑනුන්ව රට පටවන්න එපා කියන කතන්දරේ සුන්දරයි. මොරාල් සුපිරියට අප් වෙනවා.
    ඒත් යථාර්තයට ගොඩක් දුරයි :(

    යතාර්ථය තමා අපි ගත්ත ණය වල පොලිය වත් ගෙවාගන්න බැරුව ණය පොලී වාරික ගෙවන්න තවත් වාණිජ ණය ගන්න රටක්.
    ඔය ණය බරින් නිදහස් වෙන්න තියන එකම පිලිවෙත තමා විදේශ විණිමය රැස් කර ගැනීම.

    උඹලා කියන්නෙ ඒ විදේශ විණිමය එන ප්‍රධානම මාර්ගය වහලා දාන්න කියලද?

    සුපිරියි!

    ත්‍රෙඩ් එක කියවපං, මම කියලා නැද්ද දිගු කාලීන විසදුම් ගැන
    ණය ගත්ත එකට පලි ගෙවන්න ඕන ගෙවල් වල ඉන්න ගෑණු ද? දේසපාලු #කේලා රට කන එකට පලි ගෙදර ඉන්න ගෑණුද?
    ඌඹේ කවුරු හරි යවලා විනිමය ගෙන්න ගනින් එහෙනං
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔය දාලා තියෙන එවා පුලුවන්නමි අතින් ලියලා හරි පාරවල් වල ගැහුවානමි හරි බන්... ඉන්ටනෙටි තියෙන, කොම්පියුටර් තියෙන අපි මෙවා කියවලා මක් කරන්නද බන්.. හද්ද පිටිසර ගැණු ගිහින් හිල් ලොකු කර ගන්නේ... ඔවා දන්නෙ නැති නිසානෙ..:lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    The Tourism Board expects 950,000 tourists in 2012 with a revenue of more than $1 billion, more than 20 percent from last year's estimated $800 million. Last year, arrivals grew by 46 percent. The island's tourism industry drew $1.2 billion for investment in the first half of 2011.Tourism revenue, which jumped 64.8 percent in 2010 to a record $575.9 million, has risen 46.7 percent. - Reuters
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ත්‍රෙඩ් එක කියවපං, මම කියලා නැද්ද දිගු කාලීන විසදුම් ගැන
    ණය ගත්ත එකට පලි ගෙවන්න ඕන ගෙවල් වල ඉන්න ගෑණු ද? දේසපාලු #කේලා රට කන එකට පලි ගෙදර ඉන්න ගෑණුද?
    ඌඹේ කවුරු හරි යවලා විනිමය ගෙන්න ගනින් එහෙනං

    මෝඩයා කියලා මරන්ටයැ :rofl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඔය දාලා තියෙන එවා පුලුවන්නමි අතින් ලියලා හරි පාරවල් වල ගැහුවානමි හරි බන්... ඉන්ටනෙටි තියෙන, කොම්පියුටර් තියෙන අපි මෙවා කියවලා මක් කරන්නද බන්.. හද්ද පිටිසර ගැණු ගිහින් හිල් ලොකු කර ගන්නේ... ඔවා දන්නෙ නැති නිසානෙ..:lol::lol:

    ඒජන්සි කාරයෝ මාකටින් වලට වියදම් කරන සල්ලි අපිට නෑනේ බං.
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ත්‍රෙඩ් එක කියවපං, මම කියලා නැද්ද දිගු කාලීන විසදුම් ගැන
    ණය ගත්ත එකට පලි ගෙවන්න ඕන ගෙවල් වල ඉන්න ගෑණු ද? දේසපාලු #කේලා රට කන එකට පලි ගෙදර ඉන්න ගෑණුද?
    ඌඹේ කවුරු හරි යවලා විනිමය ගෙන්න ගනින් එහෙනං

    ඇයි උඹ දන්නේ නැද්ද, ඕය පැටියා උගෙ පරම්පරාවෙ ගැණු ඔක්කොම තම්බින්ට පුදලා, දැන් පොන්නයා වගේ තම්බි පයියවල් ලෙවා කකා ඉන්නවා.. තම්බි කොහෙද පැටියා එතන, ඔකා පැටියා නෙමෙයි වසු පැටියා... හික්ස්ස්...
    :lol::lol::lol:
     
    • Like
    Reactions: PMUB
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    over 1.7 Million Sri Lankans work outside the country කියන්නේ රට ගිය ගෑණුන්ට විතරක් නෙවෙයි.:P :P :P ලංකාවෙන් විදේශ ගත ව රැකියා කරන වෛද්‍යයවරු, ආචාර්යය මහාචාර්යය , විද්‍යයාඥයන්, ව්‍යාපාරිකයන් ආදී සියල්ලටම.

    :lol: Sri Lankan Migrant Labour Force කියන්නෙ මචං වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, මහාචාර්ය වරු, විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන් නේද?

    එල :)

    අගට යනකං කියවපං මේක.

    It is estimated that over 1.7 million Sri Lankans work outside the country and have remitted approximately US $ 4.1 Billion in 2010. This remittance income is by far the highest foreign exchange earner for Sri Lanka, providing 33 percent of her foreign exchange and it amounts to 8 percent of Sri Lanka’s GDP. The contribution made by Sri Lankan Migrant Labour Force has exceeded the income received from traditional export income generating sectors such as tea, coconut, rubber, gem and garments. During the six months period January - June 2011, there is an average increase of 26.39 percent on the workers’ remittances when compared with the corresponding period in 2010.

    Consequently, the total workers' remittances in 2011 could exceed US $ 5.2 Billion. Migrant labour remittances are one of the major reasons why Sri Lanka heads South Asia in the Human Development Index. Migrant workers are the economic heroes and heroines of Sri Lanka.

    http://www.dailynews.lk/2011/12/17/fea01.asp
     
    Last edited: