ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි

    අපේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙන නිසා මේක ගැන දාන්න හිතුනා.

    මේකට කියන්නේ QuickJava කියලා. මේක Firefox Addon එකක්.

    1237-64.png


    අපිට Flash , Java, Javascript, GIF Animation Images වගේ දේවල් ලේසියෙන්ම Enable Disable කරන්න පුලුවන් මේකෙන්.

    ගොඩක් වෙලාවට ලොකු GIF Animation, Flash කන්ටෙන්ට්, වගේ ඒවා හින්දා Web site එකක් Load වෙන්න වෙලා යනවා. ඒ වෙලාවට මේකෙන් ඉක්මණට ඒවා Disable කර ගන්න පුලුවන්. Connection එකේ ලිමිට් පැන්න වෙලාවකට, අඩු වේගයක් තියන වෙලාවට, තමන්ගේ තියන පොඩි Data ප්‍රමාණය පරිස්සමින් පාවිච්චයට මේක ගොඩක් උදව් වෙනවා.
    :yes::yes::yes:

    මෙතනින් ඔය ගොල්ලොත් Firefox නම් පාවිච්චි කරන්නේ මේක දා ගන්න.
    https://addons.mozilla.org/en-US/firefox/addon/quickjava/
    :D:D:D

    මේක දැම්මම මේවගේ Icon ටිකක් එයි Firefox Addon Bar එකේ. මේවා නම් නිල් පාටට තියෙන්නේ.
    52AaO.gif

    Disable කරාම මේ පහල වගේ රතු පාට වෙනවා.
    pPJbg.gif


    අරන් දාගෙන බලන්න වැදගත් වෙයිද කියලා.
    මේක මගේ 20,000 වෙනි පොස්ට් එක.
    Logo_20000.svg


    :):):)

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mage unusum subapathum posts 20k venuven :D

    sthuthi kattiyava danuvath kalaata oya gana :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෝස්ට් 20,000ට සුභ පැතුම් මචන්.... මේක සෑහෙන්න වටිනවා එලකිරි රෙඩි‍යෝවට සෙට් වුනාම.....:cool::cool::cool::cool:

    Rep+

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN