මචං අප්පුවෝ, උඹට DVDs ටික ආවම කියපං ඈ![]()
එළ එළ .. මං install කරල, උඹටත් එවන්නම්.
අර වගේම ඇඩ්රස් එක ලියල එවන්නද? 
මචං අප්පුවෝ, උඹට DVDs ටික ආවම කියපං ඈ![]()
අර වගේම ඇඩ්රස් එක ලියල එවන්නද? 
ඇබ්තොලූතන් සික්ස්ටි ෆෝ බිට් වලට වැඩ නෑ කියපන් කො
32 ගහල තියෙන්නෙ dual boot විදියට.. පෙරේද කරපු පරීක්ෂණයක සාර්ථක ප්රතිපලයක් වශයෙන් windows damage උනා.. දැන් ආයෙ ගහකො 32 ඉතිං//
මගෙත් 64 bit.. ඇඩෝව් ,
මුන්ගේ අ%$% %^& ^&%)()#@%%.. කනව යකෝ මං මුන්ව. 

Farcry 3 එකත් එහෙමද බන්?බලපන් ඉතිං ඊයෙ clz ඇරිල එනකොට මම හිතා ගත්ත දැන් games ගැහිල්ල නවත්තල study පැත්තට මගෙ උපරිමය දෙන්න ඕන කියල.. කොච්චර උතුම් පරමාර්තයක් ද නේ
අද clz ගිහිං එද්දී ගනේමුල්ල පහු වෙද්දී අත්බූත බලවේගයක් විසින් bike එකේ handle එක කැපුවා කියහන් කො ෂොප් එක පැත්තට..
අලුත් game ටික සේරම ඇවිත් ඒවා බලල විතරක් හූල්ලල එන්න හිත දුන්නෙම නෑ කියහන් කො..
බලහං ඉතිං අපේ ජීවිත නේ
![]()
අප්පුවගෙ turok එකත් දැම්ම ඉතිං එන ගමන් අද..පියුම් මාම ගෙනත් දෙයි හෙට අනිද්ද දිහාට
![]()

(anika itin rs.600 na ban me dawasawala tawa game dekakata wiyadam karanna
)
ඇබ්තොලූතන් සික්ස්ටි ෆෝ බිට් වලට වැඩ නෑ කියපන් කො
32 ගහල තියෙන්නෙ dual boot විදියට.. පෙරේද කරපු පරීක්ෂණයක සාර්ථක ප්රතිපලයක් වශයෙන් windows damage උනා.. දැන් ආයෙ ගහකො 32 ඉතිං//

එළ එළ .. මං install කරල, උඹටත් එවන්නම්.අර වගේම ඇඩ්රස් එක ලියල එවන්නද?
![]()

නොදකින් හාල් පාරුව මගෙ ආතල් එක කෑව
game එක dbl click කරන්න හැදුව විතරයි..
හෙන ගහ![]()

ithin ballo mama ye game eka developed kare...... mata banenne?

ithin ballo mama ye game eka developed kare...... mata banenne?
![]()

uba game eka iwara kalata anik ewun iwara karala naha ne.so uba ending eka kalinma kiwwama itin game eke athal eka bahinawa ne.some ppl care big time about spoilers I guess machanahh,, That was not the End macn,.. In 1st mission we gotta kill diana...
yako spoiler ekak danakota spoiler tag eka ekka dapanuba game eka iwara kalata anik ewun iwara karala naha ne.so uba ending eka kalinma kiwwama itin game eke athal eka bahinawa ne.some ppl care big time about spoilers I guess machan

![]()
ohoma hitalama thama bohoma amaruwen far cry 3 eka and hitman eka tama ganne nathuwa inne man(anika itin rs.600 na ban me dawasawala tawa game dekakata wiyadam karanna
)
COD BO2 iwarai & AC 3 nam gahanawa studies ona ekak kiyala
also mokadda machan uba dala tiyena oya 32/64 bit case eka?
windows 7 64 update කෙරුවහම නම් වැඩ ලු..
ඕව කර කර ඉන්න පුලුවන් ඈ බං.. 32 bit ගහල ගහනව.. දැන්
පොතේ හැටියට වැඩ කරන්න ඕනෙ 
ඈහ්..මගෙත් 64 bit.. ඇඩෝව් ,
මුන්ගේ අ%$% %^& ^&%)()#@%%.. කනව යකෝ මං මුන්ව.
Farcry 3 එකත් එහෙමද බන්?

ithin ballo mama ye game eka developed kare...... mata banenne?
![]()

තුක් තොපි 

yako spoiler ekak danakota spoiler tag eka ekka dapanuba game eka iwara kalata anik ewun iwara karala naha ne.so uba ending eka kalinma kiwwama itin game eke athal eka bahinawa ne.some ppl care big time about spoilers I guess machan

ahh,, That was not the End macn,.. In 1st mission we gotta kill diana...![]()

නොදකින් විතරක් 

audio drivers update කෙරුව ගොඩ.. 

64/32 දෙකම ගහගෙන බං ඉන්නෙ.. hitman එක 64 bit වලට වැඩ නෑ බං.. direct x කේස් එකක් එනව.. ඒක directx වත් drivers වත් කේස් එකක් නෙවේ බංwindows 7 64 update කෙරුවහම නම් වැඩ ලු..
ඕව කර කර ඉන්න පුලුවන් ඈ බං.. 32 bit ගහල ගහනව.. දැන්
පොතේ හැටියට වැඩ කරන්න ඕනෙ
![]()
mata ehema gahanna bari wei ne e kiyanne hitman(win 8 64bit tiyenne)mara seen ekak nemata ehema gahanna bari wei ne e kiyanne hitman(win 8 64bit tiyenne)
32bit vista copyak wath na machan langa and hard eke idat na partition kadanna.honda welawata rs.300 wiyadam nokale ehenam
windows 8 වලට කොහොමද දන්නෙ නෑ බං.. වැඩ ඇති..
මම කියන්නෙ windows 7 64 bit![]()

ඈහ්..මගෙත් 64 bit.. ඇඩෝව් ,
මුන්ගේ අ%$% %^& ^&%)()#@%%.. කනව යකෝ මං මුන්ව.
Farcry 3 එකත් එහෙමද බන්?