Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඇබ්තොලූතන් සික්ස්ටි ෆෝ බිට් වලට වැඩ නෑ කියපන් කො :(
    32 ගහල තියෙන්නෙ dual boot විදියට.. පෙරේද කරපු පරීක්ෂණයක සාර්ථක ප්‍රතිපලයක්‌ වශයෙන් windows damage උනා.. දැන් ආයෙ ගහකො 32 ඉතිං//:(

    ඈහ්.. :sorry: මගෙත් 64 bit.. ඇඩෝව් , :growl: මුන්ගේ අ%$% %^& ^&%)()#@%%.. කනව යකෝ මං මුන්ව. :angry::angry::angry: Farcry 3 එකත් එහෙමද බන්?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බලපන් ඉතිං ඊයෙ clz ඇරිල එනකොට මම හිතා ගත්ත දැන් games ගැහිල්ල නවත්තල study පැත්තට මගෙ උපරිමය දෙන්න ඕන කියල.. කොච්චර උතුම් පරමාර්තයක් ද නේ :D:D

    අද clz ගිහිං එද්දී ගනේමුල්ල පහු වෙද්දී අත්බූත බලවේගයක් විසින් bike එකේ handle එක කැපුවා කියහන් කො ෂොප් එක පැත්තට.. :(:(

    අලුත් game ටික සේරම ඇවිත් ඒවා බලල විතරක් හූල්ලල එන්න හිත දුන්නෙම නෑ කියහන් කො..
    බලහං ඉතිං අපේ ජීවිත නේ :(:(

    Untitled-120copy-1.jpg

    අප්පුවගෙ turok එකත් දැම්ම ඉතිං එන ගමන් අද.. :sorry::sorry::sorry: පියුම් මාම ගෙනත් දෙයි හෙට අනිද්ද දිහාට :sorry:

    :rofl: :rofl:
    ohoma hitalama thama bohoma amaruwen far cry 3 eka and hitman eka tama ganne nathuwa inne man :P (anika itin rs.600 na ban me dawasawala tawa game dekakata wiyadam karanna :( )
    COD BO2 iwarai & AC 3 nam gahanawa studies ona ekak kiyala :sorry:

    also mokadda machan uba dala tiyena oya 32/64 bit case eka?
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඇබ්තොලූතන් සික්ස්ටි ෆෝ බිට් වලට වැඩ නෑ කියපන් කො :(
    32 ගහල තියෙන්නෙ dual boot විදියට.. පෙරේද කරපු පරීක්ෂණයක සාර්ථක ප්‍රතිපලයක්‌ වශයෙන් windows damage උනා.. දැන් ආයෙ ගහකො 32 ඉතිං//:(
    :(:(
    එළ එළ .. මං install කරල, උඹටත් එවන්නම්. :D අර වගේම ඇඩ්‍රස් එක ලියල එවන්නද? :lol:

    වැරදිලාවත් ඒ විදියට ඇඩ්‍රස් ලියන්න එපා. පියුන් කාරයා කාණුවකට දාගෙන යයි පැහැදිලි වැඩියි කියලා :lol::lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :shocked::shocked::shocked::shocked: ithin ballo mama ye game eka developed kare...... mata banenne?:frown::frown::frown::(:(
    :rofl:
    yako spoiler ekak danakota spoiler tag eka ekka dapan :P uba game eka iwara kalata anik ewun iwara karala naha ne.so uba ending eka kalinma kiwwama itin game eke athal eka bahinawa ne.some ppl care big time about spoilers I guess machan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :rofl: :rofl:
    ohoma hitalama thama bohoma amaruwen far cry 3 eka and hitman eka tama ganne nathuwa inne man :P (anika itin rs.600 na ban me dawasawala tawa game dekakata wiyadam karanna :( )
    COD BO2 iwarai & AC 3 nam gahanawa studies ona ekak kiyala :sorry:

    also mokadda machan uba dala tiyena oya 32/64 bit case eka?

    64/32 දෙකම ගහගෙන බං ඉන්නෙ.. hitman එක 64 bit වලට වැඩ නෑ බං.. direct x කේස් එකක් එනව.. ඒක directx වත් drivers වත් කේස් එකක් නෙවේ බං :( windows 7 64 update කෙරුවහම නම් වැඩ ලු.. :eek: ඕව කර කර ඉන්න පුලුවන් ඈ බං.. 32 bit ගහල ගහනව.. දැන් :nerd: පොතේ හැටියට වැඩ කරන්න ඕනෙ :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :shocked::shocked::shocked::shocked: ithin ballo mama ye game eka developed kare...... mata banenne?:frown::frown::frown::(:(

    වෙන දේ දැනගත්තහම ගහන්න හිතෙනවද බොල ගේම :growl::growl: තුක්‌ තොපි :growl::growl:

    :rofl:
    yako spoiler ekak danakota spoiler tag eka ekka dapan :P uba game eka iwara kalata anik ewun iwara karala naha ne.so uba ending eka kalinma kiwwama itin game eke athal eka bahinawa ne.some ppl care big time about spoilers I guess machan

    :yes::yes::(

    ahh,, That was not the End macn,.. In 1st mission we gotta kill diana...:):)

    :growl::growl: නොදකින් විතරක් :growl::growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩෝ හිට් මෑන් සුපිරිය හරිය :shocked::shocked::shocked:
    අම්බෝ :shocked:
    graphics වැඩි කරල ගහන්න ඕන සුපිරි..:shocked:

    32 bit ගැහුවට පස්සෙ වැඩ :cool:
    sound පොක් පොක් ගානව විතරයි sound එන්නෙ නැතුව ගියා.. :growl: audio drivers update කෙරුව ගොඩ.. :cool:

    කට්ට කෑවට පාඩුවක් නෑ බං සුපිරී ගේම හොදේ :shocked::yes::yes::shocked:

    මා කුල්මත් වී ඇත :shocked:

    :lol::lol::lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    64/32 දෙකම ගහගෙන බං ඉන්නෙ.. hitman එක 64 bit වලට වැඩ නෑ බං.. direct x කේස් එකක් එනව.. ඒක directx වත් drivers වත් කේස් එකක් නෙවේ බං :( windows 7 64 update කෙරුවහම නම් වැඩ ලු.. :eek: ඕව කර කර ඉන්න පුලුවන් ඈ බං.. 32 bit ගහල ගහනව.. දැන් :nerd: පොතේ හැටියට වැඩ කරන්න ඕනෙ :nerd:

    mara seen ekak ne :eek: mata ehema gahanna bari wei ne e kiyanne hitman(win 8 64bit tiyenne)
    32bit vista copyak wath na machan langa and hard eke idat na partition kadanna.honda welawata rs.300 wiyadam nokale ehenam
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mara seen ekak ne :eek: mata ehema gahanna bari wei ne e kiyanne hitman(win 8 64bit tiyenne)
    32bit vista copyak wath na machan langa and hard eke idat na partition kadanna.honda welawata rs.300 wiyadam nokale ehenam

    windows 8 වලට කොහොමද දන්නෙ නෑ බං.. වැඩ ඇති..
    මම කියන්නෙ windows 7 64 bit
    3.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඈහ්.. :sorry: මගෙත් 64 bit.. ඇඩෝව් , :growl: මුන්ගේ අ%$% %^& ^&%)()#@%%.. කනව යකෝ මං මුන්ව. :angry::angry::angry: Farcry 3 එකත් එහෙමද බන්?

    Farcry 3 win8 64 bit eka. elata wada :):D