photography with amilaboy

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    45329458818191690418918.jpg


    ඕන්න මචන්ලා මටත් හිතුනා ටීචර් කෙනෙක් වෙන්න. ගණිතය විද්‍යාව නම් මං දන්නේ නෑ. ටිකක් හරි දන්න දේ ගැන එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා. ඒ .තමයි photography. photography කියන්නේ ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. මේ thread එක පුරාවට photography ගැන මං දන්න හැමදේම මුල සිට සරලව තේරෙන සිංහලෙන් කියා දෙන්න බලා පොරොත්තු වෙනවා.කැමරාව අල්ලන විදියේ ඉදන් post production එක දක්වා මේකේ මං කියා දෙනවා.photography වලට අදාල ප්‍රශ්නත් මේක ඇතුලෙදිම බේරගමු. මම දාන හැම පාඩමක්ම elakiri talk එකේ දාන්නත් සම්පූර්න පාඩම් වලට අදාල links elakiri education එකේ දාන්නත් තීරනය කරා. ( වෙනස් වෙන්න ඕනනම් දැන්ම කියන්න ඈ ).

    පින්තූර ගන්න ඉතින් කැමරාවක් තියෙන්න එපැයි. SLR කැමරා, Compact කැමරා, ජංගම දුරකතනයේ තියෙන කැමරාව, DSLR කැමරා. මේ ඕන එකකින් අපිට හොද photographer කෙනෙක් වෙන්න පුලුවන්. මං මේ පාඩම් කියාදෙන්නේ නම් DSLR කැමරා එකක් උපයෝගී කරගෙන.මොකද සම්හර පාඩම් කියා දෙන්න නම් DSLR එකක් ඕනෙමයි. හැබයි theory එක ඔය මොන කැමරාවටත් එකයි හොදේ.
    digitalcameras.jpg
    cameramobileimages08.jpg


    වැඩේ ගැන මොකද හිතන්නේ කියල comment එකක් දාලා යන්න. පළමුවෙනි පාඩමෙන් හෙට හම්බුවෙමු.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    ela, isselam meka kiyala deepan, man lanaga thiyenne caonnon t3i 18-55, back ground eka blur wena widiyata photo ganne kohomada, awwa thiyena kota vedio karanne kohomada .
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ela, isselam meka kiyala deepan, man lanaga thiyenne caonnon t3i 18-55, back ground eka blur wena widiyata photo ganne kohomada, awwa thiyena kota vedio karanne kohomada .

    kit lens eken godakma hondata background eka blur karanna amraui machan. mehema karanna. 55mm zoom karanna. ubata photo eka ganna one object eka frame wenakan tikak durata yanna wei. aperture eka puluwan tharam open karanna. (kit lens walanam 3.5 wage thama wadima thiyenne) ethakota tharam durata background blur karala ganna puluwan. godak lassanata ganna oni nam 50mm prime lens ekak ganna.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පට්ට මචන් එල වැඩක්. ඔක්කොම සීන් එක ත්‍රෙඩ් එකක දානවනම් හොඳයි කියලා මට හිතෙනවා. අහ්හ් අනිත් එක තමා එලකිරියේ ඉන්න අනිත් ෆොටො ග්‍රැෆි කරන වැඩ්ඩොත් මෙතනට සෙට් වෙනවනම් වටිනා කම කියලා වැඩක් නෑ. එහෙනම් ජයෙන් ජය. එල ත්‍රෙඩ් එකක් දිගට යමු.

    :D:D:D:D:D
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ela, isselam meka kiyala deepan, man lanaga thiyenne caonnon t3i 18-55, back ground eka blur wena widiyata photo ganne kohomada, awwa thiyena kota vedio karanne kohomada .

    ai machan awwa thiyenakota mokakda wena awla? photo eka eliya wadi wlea sudu paata wenawada? ehenam apeture eka 5.6 wage denna. iso eka adu karnna. 100 or 200.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ela, isselam meka kiyala deepan, man lanaga thiyenne caonnon t3i 18-55, back ground eka blur wena widiyata photo ganne kohomada, awwa thiyena kota vedio karanne kohomada .

    මචන් මම දන්න විදිහට 18-55 mm ලෙන්ස් එකෙන් නම් බ්ලර් වෙන්න වෙන්න ගහන්න අමාරුයි. සමාන්‍යයෙන් 18-55 ලෙන්ස් එක එන්නේ නෝමල් වැඩ වලට ඒ කියන්නේ close up වගේ පොඩි පොඩි සීන් වලට. ඒකෙන් ඔය විදිහට බ්ලර් කරලා වගේ ගහන්න අමාරුයි. ගැහුවත් ඒක එච්චර සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි. ටිකක් ලොකු ලෙන්ස් එකකට හිමින් සැරේ යන්න තියෙන්නේ මචං. 18-200 mm වගේ. ගාණනම් ටිකක් වැඩි වෙයි. ඇත්තටම මම නම් ෆොටෝ ග්‍රැෆි ගැන දන්නේ නෑ. මම මේ කියපු දේ තුල මොකක් හරි වැරද්දක් තියනවානම් ඒක හැමෝටම දැන ගන්නත් එක්ක වැරද්ද නිවැරදි කරලා දෙන්න. මුකුත් වරදවා හිතන්න එපා. ඔය සබ්ජෙක්ට් එකට ආසාව තියන නිසයි මාත් දන්න විදිහට කිව්වේ.
    :( :( :(
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මම කට්ටා;13994083 said:
    මචන් මම දන්න විදිහට 18-55 mm ලෙන්ස් එකෙන් නම් බ්ලර් වෙන්න වෙන්න ගහන්න අමාරුයි. සමාන්‍යයෙන් 18-55 ලෙන්ස් එක එන්නේ නෝමල් වැඩ වලට ඒ කියන්නේ close up වගේ පොඩි පොඩි සීන් වලට. ඒකෙන් ඔය විදිහට බ්ලර් කරලා වගේ ගහන්න අමාරුයි. ගැහුවත් ඒක එච්චර සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි. ටිකක් ලොකු ලෙන්ස් එකකට හිමින් සැරේ යන්න තියෙන්නේ මචං. 18-200 mm වගේ. ගාණනම් ටිකක් වැඩි වෙයි. ඇත්තටම මම නම් ෆොටෝ ග්‍රැෆි ගැන දන්නේ නෑ. මම මේ කියපු දේ තුල මොකක් හරි වැරද්දක් තියනවානම් ඒක හැමෝටම දැන ගන්නත් එක්ක වැරද්ද නිවැරදි කරලා දෙන්න. මුකුත් වරදවා හිතන්න එපා. ඔය සබ්ජෙක්ට් එකට ආසාව තියන නිසයි මාත් දන්න විදිහට කිව්වේ.
    :( :( :(


    kit lens ekenuth puluwan machan shape eke. background blur karanna hodama eka thamai machan 50mm prime lens eka. :):)
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    machan sirama sira...
    mama photography gana melo magulak danne na..
    Camerawalata thiyana asawa nisaama mama lagadi gaththa use karapu
    Canon EOS 550D ekak...
    70-300 lens ekath ekka...
    thama auto dala photo ganna witharai danne..

    sirama wadakk....
     
    • Like
    Reactions: sachi911