දැන් නම් ඉවසීමේ සීමාව පනින්නයි හදන්නේ.... කෝ යකෝ මේ රේඩියෝවේ එවුන් ටික......![]()

ඌ ඔය කියන තරම් ඩයල් එකක් නෙවෙයි බන්.... අතේ වියදම හොයාගෙන පාඩුවේ ඉන්න එකෙක්.....
එපා යකෝ...ඕකා ගල් කාරයා...දැන් ටිකකට කලිනුත් ගල් කපන කතාවක් කිව්වා

දැන් නම් ඉවසීමේ සීමාව පනින්නයි හදන්නේ.... කෝ යකෝ මේ රේඩියෝවේ එවුන් ටික......![]()

තෝ බේබද්දෙක් නිසා බැහැලු
උබ සංවිදායක මඩුල්ලේ නේද...?![]()