2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    රී පෝස්ට් බුවාව උස්සල​


    sFun_abduct2.gif
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මගේ කලින් තිබ්බ නුල දෙකක නන එහෙම කියන්නේ නැ... එක දැන් මන් කරන්නේ නැ... බාදක ගොඩක් අවා...
    ඒ මොකෝව් බං
    කොහොම උනත් ඉතින් කියන්න ඕනෙ උඹේ RC Car Threadඑක නම් සුපිරි.තාම bookmarked .කවදා හරි වැඩේ කරනවා ආර්ථිකේ හදාගත්තු දවසක

    11.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පිස්සුද බන්
    මං මේ පරණ බියර් බෝතලේකට වතුර ටිකක් පුරවගෙන බිස්කට් කකා වතුර බොනවා
    අප්පටසිරි...එහෙමද...මමත් බෝතලේකට වතුර පුරවං බිබී ඉන්නේ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඌ ඔ‍ය කි‍යන තරම් ඩ‍යල් එකක් නෙවෙ‍යි බන්.... අතේ වි‍යදම හො‍යාගෙන පාඩුවේ ඉන්න එකෙක්.....:lol::lol::lol::lol:


    පිස්සු හැදෙයි.... :shocked:
     
    Status
    Not open for further replies.