මේකේ ඉස්සර හිටපු හොදම කවිකාරිය....
නැති වුණා බං පිළිකාවක් නිසා
මාර දුක් සීන් එක බන්
මං ඒ දවසවල වැඩිය එලකිරි ආවේ නෑ
ඒකයි දන්නේ නැත්තේ
මේකේ ඉස්සර හිටපු හොදම කවිකාරිය....
නැති වුණා බං පිළිකාවක් නිසා
MP3 එක,,,,මේක ඩවුන්කරන්න මොක්කද ගහන්න ඔනේ නම![]()
දැන් ඇත්තට අපි අතර නැතත් කොහේ හෝ ලෝකෙක ඉදන් අපේ හදවත් තුළ සදා වැඡපබන ඩොලී සහෝදරියවත් මේ වෙලාවේ මතක් කරනවා...
නැවතත් අපේම සහෝදරියක් වී අප අතරේම ඉපදේවා....





true thatඕක මතක් කරන්න එපා බන් මගුල
ඔලුව අප්සට් යනවා දුක වැඩිකමට
![]()



අයියෝ..ඔය ලිඳ මදි යකෝ මුන් දාන්න...ඉක්මනට තව එකක් හාරපල්ලා...මටම ලැජ්ජ හිතුනා ඕයි අරුන් දෙන්නා කවි කියපු විදිහට








කොහේ හරි ලෝකෙක ඉදං අපිව අහං ඇති බං...මතක් වෙද්දිත් ඇස් දෙකේ කදුළු....හොද පුතා;13998642 said:
මටත් මතකයි එහෙම කෙනෙක් ගැන ඒ මන් එලකිරි ආව මුල් කාලේ ආවේ නම් සිංදු බාගන්න ඒ කාලේ කොහොම උනත් ඒ වගේ කෙනෙක් මේ වෙලාවේ මතක් කලාට කිබුලා අයියට ඩෙල්මා අයියට හැමෝටම ස්තූතියි
සහෝදරී නුබට නිවන් සුව !!!!!!