2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනිවා....Model සමහර දවස්වල හෙන කට්ටක් කාගෙන පෝස්ට් දානවා තම‍යි.....

    0002043F.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සිරාවට ජයා හින්ද තමා අපි ෆන් එකක් ගන්නෙ... ජයාටත් ජය වේවා....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සුභ පතපු ඔක්කොටම ස්තූතියි. වෙන වෙනම හොයා ගන්න අමාරු නිසා මෙහෙම දැම්මේ.

    10.jpg


    :):):)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    ඇත්තටම රේඩියෝ ස්ටාර් එකට තේරුන සාමාජිකයන් 10 දෙනාටම
    මගේ හද පිරි ස්තූතිය මම පුද කරනවා...
    ඒවගේම mජයනාතවත්
    ඒ අවස්ථාවෙදී මතක් කරනවා.....
    ත්‍රෙඩ් වලට එකතු වෙලා රේඩියෝ
    ෂෝ එකක් රන් වෙන්න දෙන සප් එකට හැමෝටම බොහොම ස්තූතියි...
    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඇත්තටම රේඩියෝ ස්ටාර් එකට තේරුන සාමාජිකයන් 10 දෙනාටම
    මගේ හද පිරි ස්තූතිය මම පුද කරනවා...
    ඒවගේම mජයනාතවත්
    ඒ අවස්ථාවෙදී මතක් කරනවා.....
    ත්‍රෙඩ් වලට එකතු වෙලා රේඩියෝ
    ෂෝ එකක් රන් වෙන්න දෙන සප් එකට හැමෝටම බොහොම ස්තූතියි...
    :yes::yes::yes::yes::yes::yes::yes:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ModelSriLanka හා rcccc සොහොයුරන්ට මගේ උණුසුම් සුභපැතුම්. ඒ වගේ ම තරඟවැදි සියලුම සොයුරු සොයුරියන්ටත් මගේ උණුසුම් සුභපැතුම්. දිගට ම එළකිරි රේඩියෝ එකත් සමඟ රැ‍ෙඳෙමින් ඉඳියි කියල හිතනව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;13999686 said:
    ඔය අපූරුවට කතා කරේ........ :D:D:D මම ගියෝ.......... ගෙදර යන්න ඕන......... බුදු සරණයි............ අද දිනපු, නොදිනපු හැම කෙනාටම සුබ පැතුම්........At the end of the day, we all are winners.
    m0113.gif
    ආපු ගමන් හරෙන තැපෑලෙන්ම ‍යනවද.... කමක් නෑ එහෙනම්.... බුදු සරණ‍යි.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෝ නෑ බන්.... මම ආපුනැති දවස් ගොඩක් තිබුනා.... මට ආපහු 12වෙනිදා වෙනකම් එන්න වෙන්නෙත් නෑ....
    hugak dawas wala uba awa:yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සිරාවට ජයා හින්ද තමා අපි ෆන් එකක් ගන්නෙ... ජයාටත් ජය වේවා....

    ඔන්න එහෙනම් මමත් ජයාව ආදරෙන් මතක් කරනවා....... :oo::oo::oo: සසා අයිය බනිවිද දන්නේ නෑ නේද??? මොනා උනත් එලකිරිය දැන් ආයම ලස්සන තැනක් වේගෙන එනවා..... :):):) සතුටුයි.......
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    sasaa aiya, kimbula aiya oyala elatama show 1 kala................:yes::yes::yes:
    Thnks saho................:yes::yes::yes::):)
    gud luck...............:):)

     
    Status
    Not open for further replies.