අපෝ නෑ බන්.... මම ආපුනැති දවස් ගොඩක් තිබුනා.... මට ආපහු 12වෙනිදා වෙනකම් එන්න වෙන්නෙත් නෑ....rex 921 hamadhama awa
![]()
ඇත්තටම රේඩියෝ ස්ටාර් එකට තේරුන සාමාජිකයන් 10 දෙනාටම
මගේ හද පිරි ස්තූතිය මම පුද කරනවා...
ඒවගේම mජයනාතවත්
ඒ අවස්ථාවෙදී මතක් කරනවා.....
ත්රෙඩ් වලට එකතු වෙලා රේඩියෝ
ෂෝ එකක් රන් වෙන්න දෙන සප් එකට හැමෝටම බොහොම ස්තූතියි...
![]()



ලිදට දැම්මොත්.


මම ගියෝ.......... ගෙදර යන්න ඕන......... බුදු සරණයි............ අද දිනපු, නොදිනපු හැම කෙනාටම සුබ පැතුම්........At the end of the day, we all are winners.
ඇත්තටම රේඩියෝ ස්ටාර් එකට තේරුන සාමාජිකයන් 10 දෙනාටම
මගේ හද පිරි ස්තූතිය මම පුද කරනවා...
ඒවගේම mජයනාතවත්
ඒ අවස්ථාවෙදී මතක් කරනවා.....
ත්රෙඩ් වලට එකතු වෙලා රේඩියෝ
ෂෝ එකක් රන් වෙන්න දෙන සප් එකට හැමෝටම බොහොම ස්තූතියි...
, ලිද නම් බෑ, ලොක්කව ලිදට දාමු, වරෙං ඕන දේකට, සුභ පැතුම්, ළිදක් හොයපන්, aawaa, ekrt rox, g.t.බබා ලිඳේ, linda open, live show, mahesh jayanatha, radio_star, randike_here, repost buwaa...., sasliit ස්කවීට නැවේ