අඩෝ උබල සිරාවටම ලොකු වැඩක් කලා... උබ්ලට ජය වේවා... හැමදාම අපි එකටම ඉමු...
එළකිරියට ජය වේවා...














අඩෝ උබල සිරාවටම ලොකු වැඩක් කලා... උබ්ලට ජය වේවා... හැමදාම අපි එකටම ඉමු...
එළකිරියට ජය වේවා...
ආපු ගමන් හරෙන තැපෑලෙන්ම යනවද.... කමක් නෑ එහෙනම්.... බුදු සරණයි.....සුදු රෝස;13999686 said:ඔය අපූරුවට කතා කරේ........මම ගියෝ.......... ගෙදර යන්න ඕන......... බුදු සරණයි............ අද දිනපු, නොදිනපු හැම කෙනාටම සුබ පැතුම්........At the end of the day, we all are winners.
![]()
සුභ පතපු ඔක්කොටම ස්තූතියි. වෙන වෙනම හොයා ගන්න අමාරු නිසා මෙහෙම දැම්මේ.
![]()




අපෝ නෑ බන්.... මම ආපුනැති දවස් ගොඩක් තිබුනා.... මට ආපහු 12වෙනිදා වෙනකම් එන්න වෙන්නෙත් නෑ....
hugak dawas wala uba awaඅපෝ නෑ බන්.... මම ආපුනැති දවස් ගොඩක් තිබුනා.... මට ආපහු 12වෙනිදා වෙනකම් එන්න වෙන්නෙත් නෑ....

සිරාවට ජයා හින්ද තමා අපි ෆන් එකක් ගන්නෙ... ජයාටත් ජය වේවා....


සසා අයිය බනිවිද දන්නේ නෑ නේද??? මොනා උනත් එලකිරිය දැන් ආයම ලස්සන තැනක් වේගෙන එනවා..... 

සතුටුයි.......








