එලකිරි ස්ටාර් ඉවර උනා,අහන්න බැරි උනු අයට ම#
එසේ නම් මෙසේ සටහන් වන්නේ එලකිරි star තරගාවලියේ අවසානයයි...
මේ දක්වා පුරා දින 15කට වැඩි කාලයක් අපත් සමග එකතු උනු ඔබට බොහෝම ස්තුති...
මෙහිදී තරග නීති වලට යටත්ව දෙදෙනෙකු පමනක් ජයග්රාහකයින් ලෙස තෝරා පත් කර ගැනීමට සිදු වුවාත්, එය දෙදෙනෙකුට පමනක් සීමා නොවුනු එකක් බව අප සියලුදෙනා දන්නවා...
එසේනම් අද දවසේ අප සියලු දෙනාම ජයග්රාහකයින්....
අද අපි මේ සමරන ජයග්රහනය පිටුපස බෝහෝ පිරිසක් නිහඩ සේවයක් කල බව ඔබ කාටත් නොරහසක්....
පලමුඅ අපේ ලොකුම අයියා GTRZ අයියාට මගේ හද පිරි ස්තුතිය පිරි නමනවා....
තවද tintin123, spamcheck යන සොයුරන් දුන් සහයගය උපරිමයි....
එසේම මෙහි අදහස මට දුන් gayankuwait අයියාටත් මගේ තුති පිරිනමනවා....
මේ අදහස මා කී මොහොතේ පටන් මේ දක්වා මා පසුපස සිටි rcccc සොයුරනි,
ඔබටයි මේ ස්තුතිය...
මාගේ එක pm එකකින්ම මට උදවු කිරීමට කැමතිවූ,
එම කැමැත්ත නිසාම නිදි මරාගෙන,
වැඩ පාඩු කරගෙන,
රෙප් කපාගෙන,
මට උපරිම සහයෝගයටත් වඩා සහයෝගයක් දුන්
විනිශ්චයමන්ඩලයේ
sasliit
dathkimbula
0716aravinda
mjayanatha
nuwan buwaa
dj ice cold
awrora
සොයුරනි , ඔබට මගේ හිස නමා ආචාරය.....
මම එරුනු සෑම මොහොතකම මා පිටුපස පිට,
මට සහයෝගය දුන්
malinga
dilrasan
kandyan
rcccc
සොයුරනි, ඔබලා නොමැතිනම් මෙය මෙතරම් සාර්තක වන්නට නොතිබුනි....
ලස්සනට බැනර්ස් ටික හදලා දීපු DJnet හා
එලමකිරි winners and runner upලාගේ ඇවටාර් සදා දුන්නු shenu සොයුරනි.
මෙය මෙතරම් ලස්සන වූයේ ඔබ නිසා බව පවසනුයේ සතුටිනි....
අවසාන වශයෙන් මෙය ඔබ අතරට ගෙන ඒමට මහත් සහයෝගයක් දුන්,
එලකිරි රේඩියෝ වැඩසටහනේ නිර්මාතෘ blacka අයියා,
වත්මන් රේඩියෝව බාරව සිටින hashan අයියා,
අද දින ඉතාමත් අලංකාරවත් අයුරින් මෙම වැඩ සටහන මෙහෙයවූ
kibulaa හා sasliit සොයුරන්ටත් උපරිම ස්තුතිය පුද කරමි....
තවද විවිද අයුරින් මට සහයෝගය දුන් සියලූම දෙනාට මෙසේ ස්තූතිය පුද කර සිටිමි.....
(සංවරව අදහස් දැක්වූ ස්කර්විටත් බොහෝම ස්තුති....)

ඊයේ අහන්න බැරි උන අය ඉන්නව බන් මෙන්න ඩවුන් කරලා අහන්න
( සසා අප් කරලා ලින්කුව දැම්මා බැරි උන අයට අහන්න )
![]()
![]()
----------------------------------------------------------------
Download- 2012 Dec 05 - EK STAR AWARDS NIGHT
----------------------------------------------------------------
Last edited:

මම ෆ්රෙන්ඩ්ෂිප් ස්ටාර් එකෙන් එක වෙලා කියලා ඔයා කියනකන් දන්නෑ.. කොහොම වුණත් බොහොම ස්තුතියි මට වෝට් කරපු හැමෝටම. 