මාරු thread එක මචන්.. ගොඩක් දේවල් දැනගත්ත pejaro ගැන.. මෙන්න මගේ එක..
show off එකට නෙමේ දැම්මේ.
![]()

Second generation (1991–1999) (Computer Body)
![]()
2800cc Version with Turbo Inter cooler
![]()
elane....
meka Patrol ekakda?
mama asama Model eka thama 2.8 Intercooler turbo eka... eka patta machan.......... habai 1ltr 5 or 4 KM mama danna widiyata....eth ganna puluwan unoth aniwa aragena 1mnth hari padala wikunanawa machan... echcharatama asa wahanayak oka
mama asa White color Full tinted & with crash Bar............ Rep +13 Bro
රත්තරං;14001016 said:පට්ට චතුවෝ
4D56 කිව්වහම පොල් තෙල් හරි දාලා දුවන්න පුලුවන් සුපිරි බඩු
ඕකේ ඇන්ජින් 7ක් ආවා
2.0-litre 4-cylinder petrol
2.0-litre 4-cylinder turbocharged petrol
2.6-litre 4-cylinder petrol
2.3-litre naturally aspirated diesel
2.3 liter turbocharged diesel
2.5 liter turbocharged diesel
3.0 liter V6 petrol
ඕකෙන් 4D56 කියන්නේ 2.5 L (4D56T) TD I4 ඇන්ජිම.ඔය යට ඉදන් දෙවෙනියට කියලා තියෙන එක
ඕකෙත් ඇන්ජින් වර්ග 7ක් ආවා
ටර්බෝ නැති
ඉන්ටකූලර් නොමැති ටර්බෝ
TD4 ටර්බෝ
ඉන්ටකූලර් ටර්බෝ TD4
ඉන්ටකූලර් ටර්බෝ DI-D පලමු පරපුර
ඉන්ටකූලර් ටර්බෝ DI-D දෙවන පරපුර
ඒ වගෙම
variable geometry turbo සමග තෙවන පරපුර
ඔය සේරම ලංකාවෙනම් නෑ
ow ban.. meka Pajero Exceed Kiyala gahala thiyenne engine eka V6 da?

මචං pajero වලයි montero වලයි වෙනස මොකක්ද![]()
Montero eka export market walata danne.....UK wala tiyenne Mitsubishi Shougun kiyana namin ......
Pajero eka Japanese Domestic market ekata danne...