Jeep thread එක දෑක්කම මටත් හිතුනා ත්‍රේඩ් එකක් දාන්න.. Mitsubishi Pajero එක ගෑන
First generation (1982–1991) පලාත් සභා Model
ලන්කාවට වෑඩියෙන්ම ආවෙ Diesel Version High Roof without Intercooler
Engine Versions
2300cc Engine and 2500cc(4D56) Turbo Charged engine..
පසුව Government Auction මිලදී ගෙන Body Permit වලින් Flat Roof Exceed Version eka Fit කලා...පරන Chassis eka අනිත් සෙට් ඔක්කොම Japan වලින් ගෙනත් ෆිට් කලා (Body with Seats and Interior kit,Engine, Gear Box Suspenision,)
Brand new එකේ ආවේ Leaf Spring, bt Exceed eka Coil Spring
Auto Manual Version 2ම තියනවා...
Wheel Base
Short Wheel Base
Long Wheel Base

Last edited: