kit lens eken godakma hondata background eka blur karanna amraui machan. mehema karanna. 55mm zoom karanna. ubata photo eka ganna one object eka frame wenakan tikak durata yanna wei. aperture eka puluwan tharam open karanna. (kit lens walanam 3.5 wage thama wadima thiyenne) ethakota tharam durata background blur karala ganna puluwan. godak lassanata ganna oni nam 50mm prime lens ekak ganna.
ai machan awwa thiyenakota mokakda wena awla? photo eka eliya wadi wlea sudu paata wenawada? ehenam apeture eka 5.6 wage denna. iso eka adu karnna. 100 or 200.

kit lens eken godakma hondata background eka blur karanna amraui machan. mehema karanna. 55mm zoom karanna. ubata photo eka ganna one object eka frame wenakan tikak durata yanna wei. aperture eka puluwan tharam open karanna. (kit lens walanam 3.5 wage thama wadima thiyenne) ethakota tharam durata background blur karala ganna puluwan. godak lassanata ganna oni nam 50mm prime lens ekak ganna.

iso 100 ta dala thmai kare, gass ehema penne ne , gass wala kola sudu wela, ahase nill patak penneth ne.
50mm prime lence eke mokakda wensa ,zoom karanda ehema puluwanda, eke background blur wenne kohomada. thanks
මචන් මම දන්න විදිහට 18-55 mm ලෙන්ස් එකෙන් නම් බ්ලර් වෙන්න වෙන්න ගහන්න අමාරුයි. සමාන්‍යයෙන් 18-55 ලෙන්ස් එක එන්නේ නෝමල් වැඩ වලට ඒ කියන්නේ close up වගේ පොඩි පොඩි සීන් වලට. ඒකෙන් ඔය විදිහට බ්ලර් කරලා වගේ ගහන්න අමාරුයි. ගැහුවත් ඒක එච්චර සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි. ටිකක් ලොකු ලෙන්ස් එකකට හිමින් සැරේ යන්න තියෙන්නේ මචං. 18-200 mm වගේ. ගාණනම් ටිකක් වැඩි වෙයි. ඇත්තටම මම නම් ෆොටෝ ග්‍රැෆි ගැන දන්නේ නෑ. මම මේ කියපු දේ තුල මොකක් හරි වැරද්දක් තියනවානම් ඒක හැමෝටම දැන ගන්නත් එක්ක වැරද්ද නිවැරදි කරලා දෙන්න. මුකුත් වරදවා හිතන්න එපා. ඔය සබ්ජෙක්ට් එකට ආසාව තියන නිසයි මාත් දන්න විදිහට කිව්වේ.
![]()
![]()
18-200 da honda 55-250 da, thanks![]()