Kasun.D

Member
Apr 13, 2008
1,534
95
0
..:in the Capital of Down South:..
Congratz... ayya.
11.gif
11.gif
 
Adoo Chiri Chiri mama uta eeya rama Wish kala uba hoyala deepu car eka design karanna giya welawe mata mara jelouse ubata mekata yanna puluwan wela mata bari wechcha ekata ban

Machan Navod ubata Wasanawantha Yuga Diwiyak Wewa


උඔද ගාල්ලෙද කොහෙද ඉන්නව කිවුවෙ?:eek:
Car එකනම් සුපිරියටම සරසල තිබුන.:yes:
එදා කට්ට කාල හොයාගත්තු car එක අද උදේ මටම අදුනගන්න බැරිවුනා බං
:shocked:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
චිරි චිරි වැස්ස;14004217 said:
උඔද ගාල්ලෙද කොහෙද ඉන්නව කිවුවෙ?:eek:
Car එකනම් සුපිරියටම සරසල තිබුන.:yes:
එදා කට්ට කාල හොයාගත්තු car එක අද උදේ මටම අදුනගන්න බැරිවුනා බං
:shocked:

කාර් එකේ ෆොටෝස් නැද්ද?:yes: සැරසිල්ල බලාගන්න.:)
 
පූස්;14004267 said:
කාර් එකේ ෆොටෝස් නැද්ද?:yes: සැරසිල්ල බලාගන්න.:)

Car එකේ 4to එකක් ගන්න බැරි උනා බං.:no: නවෝදය ඉක්මනින්ම 4tos දායි :yes:


ඔන්න ඔන්න උඔත් කින්ඩිය දාන්න පටන්ගත්තද
yellow-onion-head-emoticon-09.gif

 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    චිරි චිරි වැස්ස;14004372 said:
    ඔන්න ඔන්න උඔත් කින්ඩිය දාන්න පටන්ගත්තද
    yellow-onion-head-emoticon-09.gif


    කින්ඩි නෙමෙයි බන්.එහෙම දේවලුත් වෙන්න එපැයි. මොකෝ හැමදාම Android කට්ටක් ලග තියන් ඉන්නද? ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වාසනාවන්ත සුභ යුගදිවියකට ආසිරි!!!!