First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    patta.. mama meka FB eken dakala bagatha kala... thx
    :D
    wow! keep up the good work bro! keep on doing these type of things more and more! all the best!
    3.gif

    ela macho
    ;)
    විල්සන් මාමා;13993023 said:
    machan elama wadak !
    ubata godak pin :yes::yes::yes::yes::yes:
    11.gif

    අගේ කරන්න වටින පට්ටම වැඩක් මචෝ...... එළකිරි
    ඔහොම යන් කොල්ලො, උබට සුබ......
    මෙන්න මගේ උපරිමය... bump
    3.gif

    Ela Elaz +5
    ;)
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා :)
    එළකිරි වැඩක් :cool:
    +4 ;)
    :D
    නෙදකින් පරයෝ ටික:oo:

    එලකිරි වැඩක් මචන්:cool:

    :growl::growl::growl::growl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කාටද බොල පරයා කිව්වේ .......:frown:
    කියන්න සතුටුයි අන්තිම මොහෙතෙ ඔබත් එහෙව් එකෙක් උනා:frown:

    මහ වල් මනුස්පයෙක් බං ඕක.. රෑ දොළහට විතර කුණුහරප ගහල ඇස් ඇම් ඇස් එවනවා.. :(:(

    ඒ කවුද බං:confused:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා මේකෙ සමහර ඉන්ෆෙක්ටඩ් නැති ෆයිල්සුත් ඩිටෙcක්ට් කරනවනෙ... ඒක නැති කර ගන්ඩ විදිහක් නැත්ද