කොටු පැනිල්ල අදින් ඉවරයි...

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    congratz bro

    congrats_2.gif

    මගේ උණුසුම් සුභ පැතුම් මචන්........!

    congrats.

    hodai hodai...good work
    ස්තූතියි යාළුවනේ... :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    congratulations013.gif

    අප්පටසිරි ,,,අහම්බෙන් දැක්කේ
    (තොට හෙන ගහනවාද මේකේ LINK එක එහෙම අපට එව්වානම්
    රටේම තියන වැල සයිට් ටිකේ LINK එවනවා,,,වැදගත් දෙයක් පෙන්නන්නේ නැහැ)

    ඇත්තටම පට්ට සන්තෝසයි යාළුවා ,,,
    මෙතැනදී මුණගැහුන හොද හදවතක් තියන තවත් හොදම කොල්ලෙක් තමයි ඔයා..
    මම මගේ මුළු හදවතින්ම උබට සුභපතනවා සහෝ ,,,,
    ලබන මාසයේ විවාහ උනාට පස්සේ එලකිරියට නෑවිත් ඉන්න එහෙම එපා ...
    අපි හැමදාම නියම යාලුවෝ ඒක අමතක කරන්ඩත් එපා .......
    උබට බුදුසරණයි !!!!

    congratulations002.gif

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    MG]

    අප්පටසිරි ,,,අහම්බෙන් දැක්කේ
    (තොට හෙන ගහනවාද මේකේ LINK එක එහෙම අපට එව්වානම්
    රටේම තියන වැල සයිට් ටිකේ LINK එවනවා,,,වැදගත් දෙයක් පෙන්නන්නේ නැහැ)

    ඇත්තටම පට්ට සන්තෝසයි යාළුවා ,,,
    මෙතැනදී මුණගැහුන හොද හදවතක් තියන තවත් හොදම කොල්ලෙක් තමයි ඔයා..
    මම මගේ මුළු හදවතින්ම උබට සුභපතනවා සහෝ ,,,,
    ලබන මාසයේ විවාහ උනාට පස්සේ එලකිරියට නෑවිත් ඉන්න එහෙම එපා ...
    අපි හැමදාම නියම යාලුවෝ ඒක අමතක කරන්ඩත් එපා .......
    උබට බුදුසරණයි !!!!

    :rofl::yes::cool:
     
    • Like
    Reactions: sudu pusa

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොන්ග්‍රෑට්ස් නෙබුවා....:):)
    තෑන්ක්ස් අමියා...
    සුභ පැතුම් නෙබුවා
    11.gif
    :cool::love:

    තව කොටු ඇද ඇද පනින්න ලැබේවා :P
    පූවා නෑනේ දැන් :(
    සමියා...:cool: ස්තූතියි මචං...
    පව් :(
    :sorry:
    :frown:
    අප්පටසිරි ,,,අහම්බෙන් දැක්කේ
    (තොට හෙන ගහනවාද මේකේ LINK එක එහෙම අපට එව්වානම්
    රටේම තියන වැල සයිට් ටිකේ LINK එවනවා,,,වැදගත් දෙයක් පෙන්නන්නේ නැහැ)

    ඇත්තටම පට්ට සන්තෝසයි යාළුවා ,,,
    මෙතැනදී මුණගැහුන හොද හදවතක් තියන තවත් හොදම කොල්ලෙක් තමයි ඔයා..
    මම මගේ මුළු හදවතින්ම උබට සුභපතනවා සහෝ ,,,,
    ලබන මාසයේ විවාහ උනාට පස්සේ එලකිරියට නෑවිත් ඉන්න එහෙම එපා ...
    අපි හැමදාම නියම යාලුවෝ ඒක අමතක කරන්ඩත් එපා .......
    උබට බුදුසරණයි !!!!

    28665195.jpg

    ස්තූතියි බුවෝ... උඹලත් එළකිරිම ඩයල් ටිකක් තමයි මට සෙට් උන...:cool:
    කව්ද මයිනෝ ලබන මාසේ විවාහ වෙන්නේ..:frown:

    FRIENDS NEVER SAY GOODBYE :yes:
    9.gif

    :cool:

    Thanx :D

    :D