congratz bro
![]()
මගේ උණුසුම් සුභ පැතුම් මචන්........!
congrats.
ස්තූතියි යාළුවනේ...
hodai hodai...good work

jaya pathanawa machan![]()
Congratulation ..........
![]()
![]()
ස්තූතියි හැමෝටම...ela elakiri
ඒ අතරෙ මෙහෙම එකෙකුත් ඉන්නවා...
කොටු පැනිල්ල අදින්... 12-04-2012 01:31 PM Puk* nodi pala huth*.w*sa k*lla![]()

MG]
අප්පටසිරි ,,,අහම්බෙන් දැක්කේ
(තොට හෙන ගහනවාද මේකේ LINK එක එහෙම අපට එව්වානම්
රටේම තියන වැල සයිට් ටිකේ LINK එවනවා,,,වැදගත් දෙයක් පෙන්නන්නේ නැහැ)
ඇත්තටම පට්ට සන්තෝසයි යාළුවා ,,,
මෙතැනදී මුණගැහුන හොද හදවතක් තියන තවත් හොදම කොල්ලෙක් තමයි ඔයා..
මම මගේ මුළු හදවතින්ම උබට සුභපතනවා සහෝ ,,,,
ලබන මාසයේ විවාහ උනාට පස්සේ එලකිරියට නෑවිත් ඉන්න එහෙම එපා ...
අපි හැමදාම නියම යාලුවෝ ඒක අමතක කරන්ඩත් එපා .......
උබට බුදුසරණයි !!!!

තෑන්ක්ස් අමියා...කොන්ග්රෑට්ස් නෙබුවා....![]()
සමියා...සුභ පැතුම් නෙබුවා![]()
තව කොටු ඇද ඇද පනින්න ලැබේවා
පූවා නෑනේ දැන්![]()
ස්තූතියි මචං...

අප්පටසිරි ,,,අහම්බෙන් දැක්කේ
(තොට හෙන ගහනවාද මේකේ LINK එක එහෙම අපට එව්වානම්
රටේම තියන වැල සයිට් ටිකේ LINK එවනවා,,,වැදගත් දෙයක් පෙන්නන්නේ නැහැ)
ඇත්තටම පට්ට සන්තෝසයි යාළුවා ,,,
මෙතැනදී මුණගැහුන හොද හදවතක් තියන තවත් හොදම කොල්ලෙක් තමයි ඔයා..
මම මගේ මුළු හදවතින්ම උබට සුභපතනවා සහෝ ,,,,
ලබන මාසයේ විවාහ උනාට පස්සේ එලකිරියට නෑවිත් ඉන්න එහෙම එපා ...
අපි හැමදාම නියම යාලුවෝ ඒක අමතක කරන්ඩත් එපා .......
උබට බුදුසරණයි !!!!

ThanxCngratz![]()
![]()
![]()
![]()

තෑන්ක්ස් පූ අන්කල්....adooooooo congrats puthaaaaaaaaa
![]()

ස්තූතියි මචෝ..සුභ පැතමි මචෝ ...

තෑන්ක්ස් රොක්ස්ela machoo........congrz......