පොටබ්ල් සොෆ්ට්වෙයාර් එකක් පට ගාල හදාගන්න
මම නම් එ දවස් වල ඉදල මෙ ඉන්ස්ටොල් කරන වැඩෙට වැඩිය කැමති නැ..අපො ඉන්ස්ටොල් කරන්න නම් පුලුවන් එත් අන්-ඉන්ස්ටොල් කරන්න ගියාම තමා වැඩෙ තියෙන්නෙ..අනිත් එක ඉන්ස්ටොල් කරද්දි හාඩ් එකෙ අනවශ්‍ය ෆයිල් ගොඩක් හැදෙනවා..
අපි ඉතින් කොහෙන් කියල එවා ඩිලිට් කොරන්නද..නෙ..ඔන්න ඉතින් අද මම ගෙනාව සුපිරි බාන්ඩයක්...ගොඩක් අය මෙක ගැන දන්නවා..
මෙක ඉතින්
නොදන්න අයට කියන්නෙ..
මෙක ගැන වැඩි විස්තරයක් කියන්න අද වෙලා මදි යාලුවනෙ..පල්ලෙහා තියෙනවා ලින්ක් එක..ඩවුන්ලොඩ් කරගෙනම බලන්න.
ඩවුන්ලොඩ්(Download)
මෙක Free දෙන සොෆ්ට් එකක්.මෙක ඔයාලට සයිට් එකෙන් උනත් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.එත් ඉතින් ඔයාල දන්නවනෙ ෆ්‍රි දෙන සයිට් වල ඩවුන්ලොඩ් ස්ලොනෙ....ඉතින් මම ඔයාලගෙ හිතසුව පිනිස මෙක මිඩියාෆයර් වලට අප්ලොඩ් කලා.ඉතින් ඔයාල ඩවුන්ලොඩ් කරානෙ...
දැන් ඩවුන්ලොඩ් කරගත්ත ෆයිල් එක ඔපන් කරන්න..ඉන්පසුව පල්ලෙහා දාල තියෙන විදියෙ බොක්ස් එකක් ලැබෙයි එකෙ කැප්චර් ඉන්ස්ටොලෙශන් යන්න ලබා දෙන්න.
ඉන්පසුව ඔබට සෙටප් කිරිමට අවශ්‍ය සොෆ්ට්වෙයාර් එකෙ Setup ෆයිල් එක ඔපන් කරගෙන ඉන්ස්ටොල් කරගන්න.ඉන්පසුව කැප්චර් වු පසු ඩන් යන්න ලබා දෙන්න....
එවිට පහත ආකාරයෙ බොක්ස් එකක් ලැබෙන අතර එහි ඔබට එම පොටබ්ල් ඇප් එකට අවශ්‍ය ෆයිල් නෙම් එකක් හා සෙව් කිරිමට අවශ්‍ය ස්තානයක් ලබා දි ඔකෙ යන්න මත ක්ලික් කරන්න...
ඔබ ඉතාමත් සාර්තක ලෙස පොටබල් සොෆ්ට්වෙයාර් එකක් නිපදවා අවසානයි.සෙව් කරගන්නා ලද ස්තානයෙන් එය ඔපන් කරගෙන එය නිවැරදිව ක්‍රියාත්මක වෙනවාදැයි බලන්න..:ඩි
එහෙනම් මම කැපුනා.
හොදනම් දන්නවනෙ අර උඩ KARMA බට්න් එක Click කරල කරන්න ඕන දේ.

Last edited: