නීතී උපදේශයක් ඔනේ දන්න කෙනෙකුගෙන්.

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    නීතී උපදේශයක් ඕනේ දන්න කෙනෙකුගෙන්.

    මම කලින් වැඩ කරපු ආයතනය X කියලා ආයතනයක්, ඒ ආයතනය සංචාරක ශේස්ත්‍ර්‍රයට සම්බන්ද ආයතනයක්. දැං ලංකාවේ සීග්‍රයෙන් ජනප්‍රිය වෙන ආයතනයක්. එවාගෙම මේ ආයතනය වීදේශිකයන් තුන්දෙනක් සහ එක ශ්‍රී ලංකීකයෙක් සමන්විත ඩිරෙක්ටර් බෝර්ඩ් එකක් තමා තියේන්නෙ. මම මේ කම්පැනි එකේ ෆික්ස් ටර්ම් වසරක කොන්ත්‍රාත්තුවක් මත සේවය කරනවා (2022 ජනවරි 20 සිට 2023 ජනවරි 20). එක ඉවර උනාට පස්සේ කිසිම වෙලාවක මට අලුත් කොන්ත්‍රාත්තුවක් ලබලා දෙන්නේ නැ. පස්සේ මෙයාලා අලුතෙන් HR කෙනෙක්ව ගේනව. එ විතරක් නෙවෙයි මැනේජ්‍ස් ලා සියලුදේනා අස්විම දෙන්න කැමති වෙනවා Autralia වේ පිහිටි මවු සමගමට සම්භන්ද වෙන්න. මෙතනදි වෙන්නෙ. ලංකාවට ගෙවන Tax එක මග හරින්න වගෙම සෙවකයෙක් හෝ සේවකයන් ආයතනයට විරුද්ද්ව කටයුතු කරනවනම් එක බල රහිත කරන පරමාර්තයේන් තමා කරන්නෙ (මගේ පුද්ගලික මතය).

    එ වගේම මැනෙජ්ස් ලා සියලු දෙනාව Deel කියන ප්ලැට්ෆොම් එක හරහා පඩිය ලබා ගන්න කටයුතු කරනවා. මේක මාසතුනක් වගේ රහසිගතව කරලා පස්සේ, මා සේවය කරන ඩිපාර්ට්මන්ට් එකෙ ඉන්න සියලු දෙනාගෙන් අස්වීමෙ ලිපිය ඉල්ලනවා. මෙක හරියට අපි සියලු දෙනා හිර කරලා තමා ගන්නෙ. (මම නොදන්නව වුනාට සමහර අය කැමැත්තෙන් දෙන්නත් ඇති) අනිත් දේ තමා පරණ සහ අලුත් සියලු දේනට ප්‍රොෆිට් ශෙයාර් දෙනවා. (මෙකත් සේවකයව ඇතුලේම තියා ගන්න ගහපු උගුලක්) කොහොම හරි ප්‍රොෆිට් බෙදන්න කිට්ටු කරලා තමා අපෙන් අස්වීමෙ ලිපිය ඉල්ලන්නෙ. අපිට බොනස් වගේ හම්බෙන එකම දේ ඔක තමා. මහන්සි වෙලා වැඩකරලා මෙකට කෙලවෙනවට කැමති නැති නිසා අස්වීමේ ලිපිය දෙන්වා. පස්සේ සතියක්වගේ යද්දී ඔන්ලයින් ක්‍රමයට Deel කියන ප්ලැට්ෆොම් එක හරහ Autralia පිහිටි මවු සමගමේ කොන්ත්‍ර්‍ර්තුවවකට වර්චුවලි අත්සන් කරනවා.

    එවාගෙම Deel කියන ප්ලැට්ෆොම් එක හරහා සැලරි පස්සෙ අපි හැමොටම ලැබෙනෙව. එක අපිට දෙන්නෙ independent contractor එකක් ව්දියට. එකෙන් වෙන්නේ EPF ETF රජයට ලැබෙන්නෙ නැ. අපිට එ මුදල එකතු කරලා තමා පඩිය ලැබෙන්නෙ. ඉතින් එක අපි ඉතුරු කර ගන්න ඔනේ. මෙ කොන්‍රාතුව එක්ක මම මාස 3 වගේ කාලයක් සෙවය කරනව. කොහොම හරි මෙ කාලය ඇතුලත ගොඩක් සිද්ධි සිද්ධ්ව වෙනව. පස්සෙ මම X ආයතනයෙන් ඉවත් වෙලා මගේම වීයාපරයක් පටන් ගන්නවා.

    මගේ වියාපරයත් ඒක හා සමාන වියාපාරයක්. කොහොම හරි මට දවස් දෙකකට උඩදි ලිපියක් එනවා රෙජිස්ටර් පොස්ට් එකෙන් ඉහත සදහන් x කියන ආයතනයෙන්. මගෙ වියාපරය හරහා සේවාදායකයගේ (ලිපිය එවන ලැබූ lawyer ) අතිවාසිකම් කඩ කරමින් පවත්වගෙනයන්ව කියල සහ දවස් 7ක් ඇතුලත මගේ ආයතනය සම්පුරනයේ වසා දැමිය යුතු වන අතර (website, social media channel, email, google business profile) වාගෙන්ම අන්තර් ජාලයේ මගේ වියාපාරයේ නම මුලු මනිම්ම ඉවත් කරයුතුය යන්න සදහන් වෙනවා. එවගේම භුද්දිමය දේපල පනත යටතේ අයිතිවාසිකම් කඩවිමක් ගැනත් සදහන් වෙනවා සහ ඒසදා ඔවුන් සතුව ප්‍රමාණවත් සාක්ශී පවතින භවත් සදහන් වෙන්වා. (ලිපිය මා වෙත ලැබුනේ lawyer කෙනෙක් හරහා)

    මෙතනදී මම මුලින්ම අත්සන් කරලා තියන කොන්ත්‍රතුවට අනුව. එම කොන්ත්‍ර්‍රත් කාලය නිමවෙලා වසර 2ක් ගත වෙනතුරූ, එකා හා සමාන වියාපරක් කිරීම හෝ සහය දැක්විම්ම හෝ අනියමින් අනුබල දීම වගේ දේවල් වල්ට වාරනයක් තියේන්ව. කොහොම උනත් ඒ කාලයත් මෙ වෙද්දී අවසන් වෙලා තියෙන්නෙ. කොහොම නමුත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්න මගේ ආයතනය ආරම්භ කර ඇත්තේ ඉහත සදහන් කොන්ත්‍රතුව අවසන්ව ගතවන වරානය යොදවා ඇති වසර දෙකක කාල රාමුව තුල යන්න සදහන් වෙන්වා.

    මේ මගේ පලවෙනි වියාපරය. ගොඩක් ආසවෙන් පටන් ගත්තේ. කිරියේ ඉන්න නීති උපදේශකයන්ගෙන් සහය පතනවා.

    උබලට මෙවගෙ අත් දැකීමක් එහෙම තියනවද? උබලා මොනවද කරේ? මම මොකද්ද කරන්න ඔනේ? සහයොගයක් පතමී.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    was that in your contract ? some nda s include clauses restricting you from working in other companies in the future even after you resign . if thats the case you r fucked .
     
    • Like
    Reactions: lankawmlp

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හොඳම දේ තමයි ඔය සේරම අදාළ ඩොකියුමන්ට් ටිකත් අරන් ගිහින් ඔය සම්බන්ධ වැඩ කරන ලෝයර් කෙනෙක් හම්බ වෙලා උපදෙස් ගන්න එක
     
    • Like
    Reactions: Asmodeus

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    olanka eke neda uba
    ow machan

    හොඳම දේ තමයි ඔය සේරම අදාළ ඩොකියුමන්ට් ටිකත් අරන් ගිහින් ඔය සම්බන්ධ වැඩ කරන ලෝයර් කෙනෙක් හම්බ වෙලා උපදෙස් ගන්න එක
    ස්තුතීයි සහෝ
    ------ Post added on Mar 9, 2025 at 8:07 AM

    was that in your contract ? some nda s include clauses restricting you from working in other companies in the future even after you resign . if thats the case you r fucked .
    What you meaning by fucked? do I have to all things that they explain the letter?
    ------ Post added on Mar 9, 2025 at 8:08 AM
     
    • Haha
    Reactions: Hankook

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    Wahala aluthin ekak register karapan similar name ekak
    මේකත් හොඳ ඔපාෂන් එකක් හැබැයි. එතකොට කොහොමත් ඒක අදාල කාලේ ඇතුලේ නෑ නෙ. අවුල තියෙන්නේ උබ පිළිගත්ත වෙනවා. ඊට පස්සේ ආයේ අරුන්ට වන්දි නඩුවක් වගේ දාන්න පුලුවන් උබ එහෙම කරපු නිසා හානි උනා කියල.

    කෝකටත් lawyer කෙනෙක් එක්කම කතා කරන්න.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    ow machan

    ස්තුතීයි සහෝ
    ------ Post added on Mar 9, 2025 at 8:07 AM
    ado ravi denawaka ohoma ekek neweine mama ahala tiyana hatiyata...
    මම ඕකී google ad campaign kara kalin
    anyway uba oya case eka fb eke නීතිය ගැන දැන්වත් වෙමු එකී දාපන්...ලොයාර් කෙන්ක් උත්තර දෙයි.😊
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    ow machan

    ස්තුතීයි සහෝ
    ------ Post added on Mar 9, 2025 at 8:07 AM

    What you meaning by fucked? do I have to all things that they explain the letter?
    ------ Post added on Mar 9, 2025 at 8:08 AM
    Fucked කියන්න ඇත්තේ මේකයි. ඕක නඩු ගියොත් උඹේ අවුරුදු 10ක් විතර ඉවර වෙනවා තීන්දුවක් ගන්න. පුළුවං තරං නඩු යන්නේ නැතුව ගොඩ දාගන්න බලපන්.
     
    • Like
    Reactions: Vandetta

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V

    What you meaning by fucked? do I have to all things that they explain the letter?
    ------ Post added on Mar 9, 2025 at 8:08 AM
    i just noticed there is a 2 year limit. in that case you will be fine.
    perhaps they r trying to eliminate competition by threatening.
     
    • Like
    Reactions: lankawmlp

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි බං ලොකු බෝල අකුරු දාන්නේ? කිරියෙ නාකියො නෑ.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    i just noticed there is a 2 year limit. in that case you will be fine.
    perhaps they r trying to eliminate competition by threatening.
    Everyone says that, but I'll still visit and seek advice from a lawyer anyway. Any recommendations? Thanks in advance!

    ඇයි බං ලොකු බෝල අකුරු දාන්නේ? කිරියෙ නාකියො නෑ.
    ubalaa naki nathi unata mama nikiyek nee!
    ------ Post added on Mar 9, 2025 at 11:05 AM
     
    • Haha
    Reactions: gnilukshi

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතනදී මම මුලින්ම අත්සන් කරලා තියන කොන්ත්‍රතුවට අනුව. එම කොන්ත්‍ර්‍රත් කාලය නිමවෙලා වසර 2ක් ගත වෙනතුරූ, එකා හා සමාන වියාපරක් කිරීම හෝ සහය දැක්විම්ම හෝ අනියමින් අනුබල දීම වගේ දේවල් වල්ට වාරනයක් තියේන්ව. කොහොම උනත් ඒ කාලයත් මෙ වෙද්දී අවසන් වෙලා තියෙන්නෙ. කොහොම නමුත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්න මගේ ආයතනය ආරම්භ කර ඇත්තේ ඉහත සදහන් කොන්ත්‍රතුව අවසන්ව ගතවන වරානය යොදවා ඇති වසර දෙකක කාල රාමුව තුල යන්න සදහන් වෙන්වා.
    There It Is GIF
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    නීතී උපදේශයක් ඕනේ දන්න කෙනෙකුගෙන්.

    මම කලින් වැඩ කරපු ආයතනය X කියලා ආයතනයක්, ඒ ආයතනය සංචාරක ශේස්ත්‍ර්‍රයට සම්බන්ද ආයතනයක්. දැං ලංකාවේ සීග්‍රයෙන් ජනප්‍රිය වෙන ආයතනයක්. එවාගෙම මේ ආයතනය වීදේශිකයන් තුන්දෙනක් සහ එක ශ්‍රී ලංකීකයෙක් සමන්විත ඩිරෙක්ටර් බෝර්ඩ් එකක් තමා තියේන්නෙ. මම මේ කම්පැනි එකේ ෆික්ස් ටර්ම් වසරක කොන්ත්‍රාත්තුවක් මත සේවය කරනවා (2022 ජනවරි 20 සිට 2023 ජනවරි 20). එක ඉවර උනාට පස්සේ කිසිම වෙලාවක මට අලුත් කොන්ත්‍රාත්තුවක් ලබලා දෙන්නේ නැ. පස්සේ මෙයාලා අලුතෙන් HR කෙනෙක්ව ගේනව. එ විතරක් නෙවෙයි මැනේජ්‍ස් ලා සියලුදේනා අස්විම දෙන්න කැමති වෙනවා Autralia වේ පිහිටි මවු සමගමට සම්භන්ද වෙන්න. මෙතනදි වෙන්නෙ. ලංකාවට ගෙවන Tax එක මග හරින්න වගෙම සෙවකයෙක් හෝ සේවකයන් ආයතනයට විරුද්ද්ව කටයුතු කරනවනම් එක බල රහිත කරන පරමාර්තයේන් තමා කරන්නෙ (මගේ පුද්ගලික මතය).

    එ වගේම මැනෙජ්ස් ලා සියලු දෙනාව Deel කියන ප්ලැට්ෆොම් එක හරහා පඩිය ලබා ගන්න කටයුතු කරනවා. මේක මාසතුනක් වගේ රහසිගතව කරලා පස්සේ, මා සේවය කරන ඩිපාර්ට්මන්ට් එකෙ ඉන්න සියලු දෙනාගෙන් අස්වීමෙ ලිපිය ඉල්ලනවා. මෙක හරියට අපි සියලු දෙනා හිර කරලා තමා ගන්නෙ. (මම නොදන්නව වුනාට සමහර අය කැමැත්තෙන් දෙන්නත් ඇති) අනිත් දේ තමා පරණ සහ අලුත් සියලු දේනට ප්‍රොෆිට් ශෙයාර් දෙනවා. (මෙකත් සේවකයව ඇතුලේම තියා ගන්න ගහපු උගුලක්) කොහොම හරි ප්‍රොෆිට් බෙදන්න කිට්ටු කරලා තමා අපෙන් අස්වීමෙ ලිපිය ඉල්ලන්නෙ. අපිට බොනස් වගේ හම්බෙන එකම දේ ඔක තමා. මහන්සි වෙලා වැඩකරලා මෙකට කෙලවෙනවට කැමති නැති නිසා අස්වීමේ ලිපිය දෙන්වා. පස්සේ සතියක්වගේ යද්දී ඔන්ලයින් ක්‍රමයට Deel කියන ප්ලැට්ෆොම් එක හරහ Autralia පිහිටි මවු සමගමේ කොන්ත්‍ර්‍ර්තුවවකට වර්චුවලි අත්සන් කරනවා.

    එවාගෙම Deel කියන ප්ලැට්ෆොම් එක හරහා සැලරි පස්සෙ අපි හැමොටම ලැබෙනෙව. එක අපිට දෙන්නෙ independent contractor එකක් ව්දියට. එකෙන් වෙන්නේ EPF ETF රජයට ලැබෙන්නෙ නැ. අපිට එ මුදල එකතු කරලා තමා පඩිය ලැබෙන්නෙ. ඉතින් එක අපි ඉතුරු කර ගන්න ඔනේ. මෙ කොන්‍රාතුව එක්ක මම මාස 3 වගේ කාලයක් සෙවය කරනව. කොහොම හරි මෙ කාලය ඇතුලත ගොඩක් සිද්ධි සිද්ධ්ව වෙනව. පස්සෙ මම X ආයතනයෙන් ඉවත් වෙලා මගේම වීයාපරයක් පටන් ගන්නවා.

    මගේ වියාපරයත් ඒක හා සමාන වියාපාරයක්. කොහොම හරි මට දවස් දෙකකට උඩදි ලිපියක් එනවා රෙජිස්ටර් පොස්ට් එකෙන් ඉහත සදහන් x කියන ආයතනයෙන්. මගෙ වියාපරය හරහා සේවාදායකයගේ (ලිපිය එවන ලැබූ lawyer ) අතිවාසිකම් කඩ කරමින් පවත්වගෙනයන්ව කියල සහ දවස් 7ක් ඇතුලත මගේ ආයතනය සම්පුරනයේ වසා දැමිය යුතු වන අතර (website, social media channel, email, google business profile) වාගෙන්ම අන්තර් ජාලයේ මගේ වියාපාරයේ නම මුලු මනිම්ම ඉවත් කරයුතුය යන්න සදහන් වෙනවා. එවගේම භුද්දිමය දේපල පනත යටතේ අයිතිවාසිකම් කඩවිමක් ගැනත් සදහන් වෙනවා සහ ඒසදා ඔවුන් සතුව ප්‍රමාණවත් සාක්ශී පවතින භවත් සදහන් වෙන්වා. (ලිපිය මා වෙත ලැබුනේ lawyer කෙනෙක් හරහා)

    මෙතනදී මම මුලින්ම අත්සන් කරලා තියන කොන්ත්‍රතුවට අනුව. එම කොන්ත්‍ර්‍රත් කාලය නිමවෙලා වසර 2ක් ගත වෙනතුරූ, එකා හා සමාන වියාපරක් කිරීම හෝ සහය දැක්විම්ම හෝ අනියමින් අනුබල දීම වගේ දේවල් වල්ට වාරනයක් තියේන්ව. කොහොම උනත් ඒ කාලයත් මෙ වෙද්දී අවසන් වෙලා තියෙන්නෙ. කොහොම නමුත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්න මගේ ආයතනය ආරම්භ කර ඇත්තේ ඉහත සදහන් කොන්ත්‍රතුව අවසන්ව ගතවන වරානය යොදවා ඇති වසර දෙකක කාල රාමුව තුල යන්න සදහන් වෙන්වා.

    මේ මගේ පලවෙනි වියාපරය. ගොඩක් ආසවෙන් පටන් ගත්තේ. කිරියේ ඉන්න නීති උපදේශකයන්ගෙන් සහය පතනවා.

    උබලට මෙවගෙ අත් දැකීමක් එහෙම තියනවද? උබලා මොනවද කරේ? මම මොකද්ද කරන්න ඔනේ? සහයොගයක් පතමී.

    Grok එකෙන් හම්බුණ උත්තරේ. (Mimic Indrajith on Elakiri)

    උඹ කියලා තියෙන තොරතුරු අනුව මේකට ශ්‍රී ලංකා නීතිය යටතේ රැකියා නීති, කොන්ත්‍රාත්තු නීති, බුද්ධිමය දේපල අයිතීන්, සහ සීමා සහිත තරඟ නීති උල්ලංඝනය කිරීමේ නීතිය වගේ එ‍්වා ඇතුළත් වෙනවා. එහෙම බැලුවාම මේ වගේ උපදෙස් ටිකක් දෙන්න පුළුවන්.

    1. උඹේ රැකියා සහ කොන්ත්‍රාත්තු බැඳීම්
    - උඹ කරපු රැකියාව X සමාගම සමඟ 2022 ජනවාරි 20 සිට 2023 ජනවාරි 20 දක්වා fixed-term contract (සීමිත කාලීන කොන්ත්‍රාත්තුවක්) යටතේ තිබුණා. කොන්ත්‍රාත්තුව අවසන් වුණාට පස්සේ නව කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේ නැති නිසා, උඹේ රැකියා සම්බන්ධතාවය තාක්ෂණික වශයෙන් අවසන්. එතනදි implied continuation (ඇඟවුම් කරන ලද රැකියා අඛණ්ඩතාවය) එකක් තිබුණේ නැත්නම්, උඹ තව දුරටත් X සමාගමට බැඳී නැහැ.
    - ශ්‍රී ලංකා නීතිය යටතේ, Termination of Employment of Workmen Act (No. 45 of 1971) සහ Shop and Office Employees Act (No. 19 of 1954) කියන දෙකෙන් රැකියා සම්බන්ධතා ගැන තීරණය කරනවා. උඹේ fixed term එක අවසන් වුණාට පස්සේ නව කොන්ත්‍රාත්තුවක් දුන්නේ නැත්නම්, එදායින් රැකියා සම්බන්ධතාවය අවසන් වුණා. implied agreement (ඇඟවුම් කරන ලද එකඟතාවය) එකක් නැත්නම්, දැන් උඹ X සමාගමට බැඳී නැහැ.
    - සමාගමේ ඉල්ලීම් අනුව සේවකයින්ගෙන් ඉල්ලපු resignation letters (ඉල්ලා අස්වීමේ ලිපි) සහ Deel වැනි foreign payroll system (විදේශීය වැටුප් පද්ධතිය) භාවිතා කිරීම, ශ්‍රී ලංකා රැකියා නීති උල්ලංඝනය කිරීමේ ඉඩක් අ‍ැති දේවල්. විශේෂයෙන්ම EPF සහ ETF දායකත්වයන් සම්බන්ධයෙන් ප්‍රශ්න එන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සේවායෝජකයින්ට සේවකයින්ගේ EPF සහ ETF දායකත්වයන් ගෙවීම අනිවාර්යයි. සේවකයින් independent contractors (ස්වාධීන කොන්ත්‍රාත්තුකරුවන්) ලෙස වර්ගීකරණය කිරීමෙන්, සමාගම මෙම නීතිමය බැඳීම් වලක්වා ගැනීමට උත්සාහ කරනවා. මෙය නීති විරෝධීයි.

    නීතිමය පූර්වාදර්ශය : Ceylon Mercantile Union v. Selvadurai (1992) නඩුවේදී, සේවකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරා. එ‍්කට EPF සහ ETF වැනි statutory benefits (නීතිමය ප්‍රතිලාභ) ඇතුළත් වෙනවා.

    2. Non-Compete Clause සහ බුද්ධිමය දේපල
    - X සමාගම උඹේ නව ව්‍යාපාරය non-compete clause (සීමා සහිත තරඟ නීති) උල්ලංඝනය කරනවා කියලා චෝදනා කරනවා. ශ්‍රී ලංකාවේ non-compete clauses වගේ දේවල් enforceable (බලාත්මක) වෙන්නේ ඒවා reasonable (සාධාරණ) වන අවස්ථාවල පමණයි. ඒවා scope (විෂය පථය), duration (කාල සීමාව), සහ geographic reach (භූගෝලීය පරාසය) අනුව සාධාරණ විය යුතුයි. සාමාන්‍යයෙන් non-compete clauses වල duration එක මාස 6 සිට වසර 2 දක්වා වෙනවා. ඒවා උඹට ජීවනෝපායක් උපයන්න තියෙන ඉඩකඩ සීමා කරන්නේ නැති වෙන්න ඕන.
    - කොන්ත්‍රාත්තුව 2023 ජනවාරි මාසයේදී අවසන් වුණාට පස්සේ, උඹ නව ව්‍යාපාරයක් ආරම්භ කළා නම්, non-compete clause එක enforce කිරීමේ හැකියාව රඳා පවතින්නේ මෙන්න මේවා මත:
    1. කොන්ත්‍රාත්තුවේ non-compete clause එක පැහැදිලිව සඳහන් වී තිබුණාද කියන එක.
    2. සීමා කාලය (වසර 2) සාධාරණද කියන එක.
    3. උඹේ නව ව්‍යාපාරය X සමාගම සමඟ සෘජුවම තරඟ කරනවාද කියන එක.

    නීතිමය පූර්වාදර්ශය : Hayleys PLC v. Jayakody (2006) නඩුවේදී, ශ්‍රී ලංකා අධිකරණය ප්‍රකාශ කළා non-compete clauses සාධාරණ විය යුතුයි කියලා. ඉතින් ඒවා අධික ලෙස සීමාකාරී නම්, ඒවා enforce කරන්නේ නැහැ.

    3. බුද්ධිමය දේපල අයිතීන්
    - X සමාගම උඹේ ව්‍යාපාරය ඔවුන්ගේ intellectual property rights (බුද්ධිමය දේපල අයිතීන්) උල්ලංඝනය කරනවා කියලා චෝදනා කරනවා. එහෙම නම් Intellectual Property Act No. 36 of 2003 යටතේ, උඹ එයාලාගෙ trademarks (වෙළඳ ලකුණු), trade secrets (වෙළඳ රහස්), හෝ ආරක්ෂිත දේපල unauthorized (අනවසර) ලෙස භාවිතා කළා කියලා ඔප්පු කරන්න වෙනවා.
    - උඹේ ව්‍යාපාරය ස්වාධීනව ක්‍රියාත්මක වෙන එකක් නම්, X සමාගමේ proprietary information (හිමිකම් කියන දත්ත) හෝ branding (වෙළඳ නාමකරණය) භාවිතා නොකරනවා නම්, එයාලා කරන චෝදනාවලට පදනමක් නැහැ.

    4. Cease and Desist Letter (නවත්වන්න සහ වැළකී සිටින්න ලිපිය)
    - X සමාගමේ නීතිඥයාගෙන් උඹට ලැබුණු cease and desist letter එක කියන්නෙ තනිකරම preliminary step (ප්‍රාථමික පියවර) එකක් පමණයි. එ‍්ක කීයටවත් court order (අධිකරණ නියෝගයක්) නෙවෙයි. ඉතින් දැනට උඹට එයාලගෙ ඉල්ලීම් අනුව ක්‍රියා කරන්න කිසිම නීතිමය බැඳීමක් නැහැ. කවදා හරි අධිකරණය ඔවුන්ගෙ පැත්ත අරන් තීන්දුවක් දෙනකල් තත්ත්වය එහෙමයි.
    - උඹ උඹේ නීතිඥයා හරහා එයාලා කරන එක් එක් චෝදනාව පිළිබඳව පැහැදිලි කරමින් දිවුරුම් ලිපියක් යවහන්. මේවා ඇතුළත් කරපන්:
    1. උඹේ නව ව්‍යාපාරය enforceable non-compete clause එකක් උල්ලංඝනය කරන්නේ නැති බව.
    2. උඹ එයාලාගේ intellectual property rights උල්ලංඝනය කරන්නේ නැති බව.
    3. එයාලගෙ චෝදනාවලට පදනමක් නැති බව.

    5. ගන්න පුළුවන් ක්‍රියාමාර්ග
    - නීතිඥයෙකු සමඟ සම්බන්ධ වෙයන්: ශ්‍රී ලංකාවේ රැකියා සහ කොන්ත්‍රාත්තු නීති පිළිබඳව විශේෂඥයෙකු සමඟ සම්බන්ධ වෙයන්. උඹෙ මුල් කොන්ත්‍රාත්තුව, cease and desist letter, සහ රැකියා අවසන් කිරීමේ තත්වයන් සමාලෝචනය කරගෙන ඉන්න එක වටිනවා.
    - සියලු ලියකියවිලි රැස් කරන්න එක වැදගත්: උඹේ රැකියා කොන්ත්‍රාත්තුව, ඉල්ලා අස්වීමේ ලිපි, X සමාගම සමඟ සම්බන්ධතා, සහ උඹේ නව ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි රැස් කරගනින්.
    - ලිපියට ප්‍රතිචාර දක්වන්න අනිවාර්යයෙන්ම: උඹේ නීතිඥයා හරහා cease and desist letter එකට formal response (නිල ප්‍රතිචාරයක්) ලබා දෙන්න, එයාලා කරන චෝදනාවල් ප්‍රතික්ෂේප කරමින්. මේක හරිම වැදගත්.
    - මේ ගැන පැමිණිලි කරන්න (අවශ්‍ය නම්): X සමාගම රැකියා නීති උල්ලංඝනය කර ඇත්නම් (උදා: EPF/ETF දායකත්වයන් ගෙවීමට අකමැති වීම), ශ්‍රී ලංකාවේ Department of Labour වෙත පැමිණිලි කරහන්.

    6. ප්‍රතිඵල
    - X සමාගම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නම්, අධිකරණය එයාලගෙ චෝදනාවල වලංගු භාවය තක්සේරු කරනවානේ. එතනදි non-compete clause එක unreasonable (අසාධාරණ) හෝ unenforceable (බලාත්මක නොවන) ලෙස සලකනු ලැබුවොත්, එයාලගෙ නඩුව අසාර්ථක වෙන්න ඉඩක් තියෙනවා.
    - එයාලා රැකියා නීති උල්ලංඝනය කර ඇත්නම්, උඹට EPF/ETF දායකත්වයන් සහ වෙනත් ප්‍රතිලාභ සඳහා compensation (ප්‍රතිපූරණ) ලබා ගන්න අවස්ථාව හම්බෙනවා.

    7. අවසන් නිගමනය
    උඹට X සමාගමේ චෝදනාවලට එරෙහිව ආරක්ෂා වෙන්න හොඳ පදනමක් තියෙනවා කියල හිතන්න පුළුවන්. ලංකාවෙ නීතිය අනුව non-compete clauses මොනවත් absolute (නිරපේක්ෂ) එ‍්වා නෙවෙයි, ඒවා සාධාරණ විය යුතුයි. එ‍් වගේම සේවකයින් independent contractors ලෙස වර්ගීකරණය කරලා statutory obligations (නීතිමය බැඳීම්) වලක්වා ගැනීම යනු ශ්‍රී ලංකා රැකියා නීති උල්ලංඝනය කිරීමක් පැහැදිලිවම. උඹේ අයිතීන් සහ නව ව්‍යාපාරය ආරක්ෂා කිරීමට නීතිඥයෙකු සමඟ සම්බන්ධ වෙයන්.

    මේ දේවල්වලට අමතරව තවත් උදව් ඕන නම් ශ්‍රී ලංකාවේ රැකියා සහ කොන්ත්‍රාත්තු නීති පිළිබඳව විශේෂඥයෙකු සමඟ සම්බන්ධ වෙයන්.

    බුදු සරණයි.