පරෙවි හස්න වසර 70කට පසු

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    පරෙවි හස්න වසර 70කට පසු

    මීට අවුරුදු 70 කට පෙර පැවැති දෙවැන ලෝක යුද්ධයේ සතුරු හා මිතුරු හමුදා අතර රහස් පණිවුඩ යැවීමට යොදා ගත් පරවියකුගේ ඇටසැකිල්ලක් දකුණු එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ ඉංග්‍රීසි ජාතික ඩේවිඩ් මාර්ටින් මහතාගේ නිවසෙන් හමුවිය. ඔහුගේ නිවසේ දර චිමිනිය කලකට පසු පිරිසිදු කිරීමට යද්දී මෙම පරෙවි ඇටසැකිල්ල හමුවී ඇත. පරෙවි අතේ ගැට ගසා ඇති රහස් පනිවිඩ බහාලූ කුඩා ප්ලාස්ටික් ටියුබයද මෙම ඇට සැකිල්ල සමග හමුවී ඇති අතරම එහි තිබු වචන 27කින් යුත් රහස් ලියවිල්ලද සොයාගෙන ඇත.

    371.jpg

    361.jpg

     
    Last edited: