Video Cam සහ Projector ekak ganna udaw oni

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මචන් මට ගන්න ඕනෙ වීඩියෝ කැම් එකකුයි ප්‍රොජෙක්ටරයකුයි. උපරිම වියදම් කරන්න පුළුවන් ලක්ෂ තුනක් වගේ තමයි. වීඩියෝ කැම් එක කැසට් නැතුව මෙමරි දාන එකක් වෙන්න ඕනෙ. ප්‍රොජෙක්ටරෙත් හොඳ වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් වෙන්න ඕනෙ.

    දන්න අය කියන්න හොඳ ඒවා. වීඩියෝ කැම්එකෙන් පින්තූර ගන්නත් පුළුවන්නම් හොඳයි. තියෙන සෝනි එක සවුත්තුයි. සූම් කරලා ගත්තොත් බලු වටින්නෑ කොලිටි එක පින්තූර. සෝනි මෙගාපික්සෙල් 16.1 කියලා එකක්. ගාන උපරිම ලක්ෂ තුනයි.

    බොහොම ස්තූතියි. මේක බම්ප් කරන අයට රෙප් +7 බැගින් දෙනු ලැබේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ප්‍රොජෙක්ටර් නම් දෙන්න පුලුවන්..... වීඩියෝ කැම් එක ගැන නම් නොදනිමි..... :no:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ova gena nam echchara danne.....meke innava oya gena hodata danna evun...miyuru kiyana ekagen poddak ahala balapan machan....
    photographer da ara rosa pata ahak avatar ekata dagena inna ? thanks
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Professional video camera නං Sony හරි Panasonic හරි තමයි. එන්නෙ කැසට් තමයි. නැත්තං sony handycam වගෙ ගත්තොත් home use තමා. ඒවා නං එනවා mini dvd එක්ක. HD හිටන් තියනවා.
    sony camera quality නෑ කිනවා නං උඹේ ඇස් ගිහින් පරීක්ෂා කර ගනින් :P
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    @Awurora Nangi
    http://www.elakiri.com/forum/member.php?u=6830
    meya wena dial ekakne. hari profile eka hoyala denna balanna :rolleyes:

    Professional video camera නං Sony හරි Panasonic හරි තමයි. එන්නෙ කැසට් තමයි. නැත්තං sony handycam වගෙ ගත්තොත් home use තමා. ඒවා නං එනවා mini dvd එක්ක. HD හිටන් තියනවා. sony camera quality නෑ කිනවා නං උඹේ ඇස් ගිහින් පරීක්ෂා කර ගනින් :P

    handycam ekak hondai neda ? ussan yanna baha ban neth nam. mata honda models thama one ganath ekka yana. cam ekata 1 1/2 projector ekata 1 1/2 thama.

    sony maha jarawak ban man ahu wela thiyena eka. sony badu hondai. eh kale tv eka man 9 wasara wenakanma pawichchi kara. patta brand eka.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    @Awurora Nangi
    http://www.elakiri.com/forum/member.php?u=6830
    meya wena dial ekakne. hari profile eka hoyala denna balanna :rolleyes:

    handycam ekak hondai neda ? ussan yanna baha ban neth nam. mata honda models thama one ganath ekka yana. cam ekata 1 1/2 projector ekata 1 1/2 thama.

    sony maha jarawak ban man ahu wela thiyena eka. sony badu hondai. eh kale tv eka man 9 wasara wenakanma pawichchi kara. patta brand eka.
    මොනා විඩියෝ කරන්නද ඕක ගන්න යන්නෙ‌? ඒක කියලා හිටපන් ඉස්සෙල්ලාම. ඒකෙන් බලාගතහැකි තොට ඕන වෙන්නෙ red one camera එකක්ද camara phone එකක්ද කියලා! :P
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මොනා විඩියෝ කරන්නද ඕක ගන්න යන්නෙ‌? ඒක කියලා හිටපන් ඉස්සෙල්ලාම. ඒකෙන් බලාගතහැකි තොට ඕන වෙන්නෙ red one camera එකක්ද camara phone එකක්ද කියලා! :P

    ow video karanna :) meh magul cam eka cha nisa photo gahannath puluwannam hondai :P habai video karana eka thama pradana.

    DSC-W630 thama thiyena magula.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    cam eka dekatama machan.

    Professional video camera නං Sony හරි Panasonic හරි තමයි. එන්නෙ කැසට් තමයි. නැත්තං sony handycam වගෙ ගත්තොත් home use තමා. ඒවා නං එනවා mini dvd එක්ක. HD හිටන් තියනවා.
    sony camera quality නෑ කිනවා නං උඹේ ඇස් ගිහින් පරීක්ෂා කර ගනින් :P

    ow video karanna :) meh magul cam eka cha nisa photo gahannath puluwannam hondai :P habai video karana eka thama pradana.

    DSC-W630 thama thiyena magula.

    හරියට් ෂූට් කරන්න දන්නෙ නැත්නම් හැන්ඩි කෑම් එකක් ගනින්. චිප් එනවා. හැබැයි කොලිටි නෑ..

    ශූට් කරන්න දන්නවනම් ප්‍රොෆෙෂනල් කැම් එකක් ගන්න, චිප් නෑ, ඒත් කොලිටි මැක්සා
     
    chirichiribump.gif