මචන් මට ගන්න ඕනෙ වීඩියෝ කැම් එකකුයි ප්රොජෙක්ටරයකුයි. උපරිම වියදම් කරන්න පුළුවන් ලක්ෂ තුනක් වගේ තමයි. වීඩියෝ කැම් එක කැසට් නැතුව මෙමරි දාන එකක් වෙන්න ඕනෙ. ප්රොජෙක්ටරෙත් හොඳ වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් වෙන්න ඕනෙ.
දන්න අය කියන්න හොඳ ඒවා. වීඩියෝ කැම්එකෙන් පින්තූර ගන්නත් පුළුවන්නම් හොඳයි. තියෙන සෝනි එක සවුත්තුයි. සූම් කරලා ගත්තොත් බලු වටින්නෑ කොලිටි එක පින්තූර. සෝනි මෙගාපික්සෙල් 16.1 කියලා එකක්. ගාන උපරිම ලක්ෂ තුනයි.
බොහොම ස්තූතියි. මේක බම්ප් කරන අයට රෙප් +7 බැගින් දෙනු ලැබේ.

meh magul cam eka cha nisa photo gahannath puluwannam hondai