අරුම පුදුම විවාහ​ (මගුල්)

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එල එල මචන්... ඔය තියෙන්නේ.....
    අඩේ මුන්ට පිස්සු නේද බන්.....
    දැනට නම් රෙප් දෙන්න වටේ යන්නලු,
    තව දාස් දෙකෙකින් විතර රෙප් පාර එක 4ක් වෙනවා,,,,
    එතකොටම දෙන්නම්......
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;14015958 said:
    එල එල මචන්... ඔය තියෙන්නේ.....
    අඩේ මුන්ට පිස්සු නේද බන්.....
    දැනට නම් රෙප් දෙන්න වටේ යන්නලු,
    තව දාස් දෙකෙකින් විතර රෙප් පාර එක 4ක් වෙනවා,,,,
    එතකොටම දෙන්නම්......

    සිරා,:D එල අයිය එල​........ :yes:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
    11.gif
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යහමින් සල්ලි තියෙන එවුන්නේ බං.. ලංකාවෙ අය නම් ඉතිං ලොකු ලොකු වැඩ කරන්න ගිහින් අන්තිමට පස්ස බිම ඇණගන්නවා, ලෝකෙටම ණය වෙලා වෙඩින් අරගෙන..
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    යහමින් සල්ලි තියෙන එවුන්නේ බං.. ලංකාවෙ අය නම් ඉතිං ලොකු ලොකු වැඩ කරන්න ගිහින් අන්තිමට පස්ස බිම ඇණගන්නවා, ලෝකෙටම ණය වෙලා වෙඩින් අරගෙන..

    අනිවා ඔව් බ්න්, තියෙන තුට්ටු දෙක වියදම් කරල ලොකෙට පිම්බෙන්න හදනව​ :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා ඔව් බ්න්, තියෙන තුට්ටු දෙක වියදම් කරල ලොකෙට පිම්බෙන්න හදනව​ :yes::yes::yes:
    අනේද කියන්නෙ.. අන්තිමට අතට හම්බවෙන පඩියෙන් ණය ගෙව ගෙව ලුණුයි බතුයි කනවා.. කසාඳයක් කියන්නෙ මචං ඉතිං ලස්සනට කරන්න ඕන දෙයක් තමයි.. ඒත් ඒක කරන්න ඕන තමන්ට පුලුවන් හැටියට.. ජීවිතේ සාර්ථක පිම්මක් පනින මුල්ම දවසෙ ලෝකෙටම ණය වුණාම ජීවිතේම ණයක්.. දරුවන්ටත්, බිරිඳටත් දුකක්.. :yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේද කියන්නෙ.. අන්තිමට අතට හම්බවෙන පඩියෙන් ණය ගෙව ගෙව ලුණුයි බතුයි කනවා.. කසාඳයක් කියන්නෙ මචං ඉතිං ලස්සනට කරන්න ඕන දෙයක් තමයි.. ඒත් ඒක කරන්න ඕන තමන්ට පුලුවන් හැටියට.. ජීවිතේ සාර්ථක පිම්මක් පනින මුල්ම දවසෙ ලෝකෙටම ණය වුණාම ජීවිතේම ණයක්.. දරුවන්ටත්, බිරිඳටත් දුකක්.. :yes:

    ආඩෝ සිරා කතාව​, කවද හරි ඔය මගුලක් කරන දවසට ඔය අවවාදෙ මතක තියාගන්න අයිය :දD
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආඩෝ සිරා කතාව​, කවද හරි ඔය මගුලක් කරන දවසට ඔය අවවාදෙ මතක තියාගන්න අයිය :දD
    එල එල.. එයයි විය යුත්තෙ.. :yes: තමන්ට පුළුවන් විදියට මගුල අරගෙන ලයිෆ් එක සතුටින් ගෙනියනවද.. එහෙමත් නැත්නම් ලෝකෙට පේන්න සෝබනේට ලොකු වැඩ කරන්න ගිහින් ජීවිතකාලෙම ණය කාරයෙක් වෙනවද කියල තීරණේ කරපන් බඳින්න කලින්ම.. :D කෙල්ල නම් කියයි උඹට ලොකුවට මගුල ගමු, අරක ගමු, මේක ගමු කියලා.. හැබැයි උඹ ණයකාරයෙක් වුණාම වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.. කෙල්ලොන්ගෙ හැටි දන්නවනේ ඉතිං..