patta eala eala ..
niyamai Yaluwa.............................

RePost බුවා;14015958 said:එල එල මචන්... ඔය තියෙන්නේ.....
අඩේ මුන්ට පිස්සු නේද බන්.....
දැනට නම් රෙප් දෙන්න වටේ යන්නලු,
තව දාස් දෙකෙකින් විතර රෙප් පාර එක 4ක් වෙනවා,,,,
එතකොටම දෙන්නම්......
එල අයිය එල........ 


යහමින් සල්ලි තියෙන එවුන්නේ බං.. ලංකාවෙ අය නම් ඉතිං ලොකු ලොකු වැඩ කරන්න ගිහින් අන්තිමට පස්ස බිම ඇණගන්නවා, ලෝකෙටම ණය වෙලා වෙඩින් අරගෙන..



අනිවා ඔව් බ්න්, තියෙන තුට්ටු දෙක වියදම් කරල ලොකෙට පිම්බෙන්න හදනව![]()

අනේද කියන්නෙ.. අන්තිමට අතට හම්බවෙන පඩියෙන් ණය ගෙව ගෙව ලුණුයි බතුයි කනවා.. කසාඳයක් කියන්නෙ මචං ඉතිං ලස්සනට කරන්න ඕන දෙයක් තමයි.. ඒත් ඒක කරන්න ඕන තමන්ට පුලුවන් හැටියට.. ජීවිතේ සාර්ථක පිම්මක් පනින මුල්ම දවසෙ ලෝකෙටම ණය වුණාම ජීවිතේම ණයක්.. දරුවන්ටත්, බිරිඳටත් දුකක්..
ආඩෝ සිරා කතාව, කවද හරි ඔය මගුලක් කරන දවසට ඔය අවවාදෙ මතක තියාගන්න අයිය :දD
තමන්ට පුළුවන් විදියට මගුල අරගෙන ලයිෆ් එක සතුටින් ගෙනියනවද.. එහෙමත් නැත්නම් ලෝකෙට පේන්න සෝබනේට ලොකු වැඩ කරන්න ගිහින් ජීවිතකාලෙම ණය කාරයෙක් වෙනවද කියල තීරණේ කරපන් බඳින්න කලින්ම..
කෙල්ල නම් කියයි උඹට ලොකුවට මගුල ගමු, අරක ගමු, මේක ගමු කියලා.. හැබැයි උඹ ණයකාරයෙක් වුණාම වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.. කෙල්ලොන්ගෙ හැටි දන්නවනේ ඉතිං..උබට මේකට නම් පසුතැවිලි වෙන්න වෙයි පුටෙ. මහජනතාවගේ සල්ලි කොටි ගානක් විනාශ කරන්න අයිඩියා එක දුන්නට.




