සිංහලයන්ව ආරක්ශා කරමු.

  • Jan 21, 2012
    1,752
    348
    83
    සිංහලයන්ව ආරක්ශා කරමු.

    දවසින් දවස හැම තැනම මුස්ලිම් කඩවල් ඇරේනවා .සිංහල කඩ වැහෙනවා. මේකට විසදුම මොකක්ද?

    වැඩියෙන් සිංහල කඩ වලට යමු. සිංහල කඩවල විස්තර මේකෙන් කතාකරමු

    tumblr_m6xw9vlL1t1rzty64o1_500.png

  • Jan 21, 2012
    1,752
    348
    83
    මොබයිල් ෆොන් බිස්නස්/ කොම්පිටුර් බිස්නස් එකේ ජයටම ඉන්නේ මුස්ලිම් . අපේ සිංහල අයට මේවයේ තැනක් නැහැ, ඉස්සර නම් Neat technologies කියලා වැල්ලවත්තෙ තිබුනා එකත් දැන් වැහිලා ගිහිල්ලා අපි මෙවගේ බිස්නස් වලට ආපහු එන්න ඔනා...

    සංවාදයට ........
     
    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    නාවල නිහාල්;14016964 said:
    මොබයිල් ෆොන් බිස්නස්/ කොම්පිටුර් බිස්නස් එකේ ජයටම ඉන්නේ මුස්ලිම් . අපේ සිංහල අයට මේවයේ තැනක් නැහැ, ඉස්සර නම් Neat technologies කියලා වැල්ලවත්තෙ තිබුනා එකත් දැන් වැහිලා ගිහිල්ලා අපි මෙවගේ බිස්නස් වලට ආපහු එන්න ඔනා...

    සංවාදයට ........

    bp
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    හම්බ කඩ අස්සෙ යන්නෙ නැතුව සිංහල කඩයකින් බඩු ගනිල්ලා. එච්චරයි! සරළයි!
     
    waltarzan

    Member
    May 26, 2011
    320
    9
    0
    machanla issarawela api ape sinhala kada karana ayyalata buisness tricks purudu karanda one. balapan ada sinhala kadekata giyoth badu thoranda gattama ape mudalaalia daana gebbara....... kisima suhada piliganeemak ne. ekata awaasanawakata hamba kadekata oluwa daapan un kohomahari baduwak ange gassanawa. unge trics walinma unta gahamu....... ape buisness karana welanda mahathun me de patan gatta daata hamba kada wahenawa saththai..........
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මගේ අදහස:
    අපේ උන්ගේ මොන අඩු පාඩු තිබුනත් අපගේ ජීවිතයට තර්ජනය නොකරන සිංහලයා ගෙන් පළි ගැනීමට මුස්ලිම් කඩ වලට යන කාටත් මෙය හොඳ පාඩමකි. සිංහල කඩ කරුවා අන්තිම සවුත්තු නම් තවත් සිංහල කඩයක්ම ලංකාවේ එහා කොනින් හෝ සොයා ගත යුතුය. මූණත් සමඟ තරහ වී නහය කපා ගත්තාට වඩා එයා දාහෙන් සම්පතකි.
     
    • Like
    Reactions: maxboysl

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මගේ අදහස:
    අපේ උන්ගේ මොන අඩු පාඩු තිබුනත් අපගේ ජීවිතයට තර්ජනය නොකරන සිංහලයා ගෙන් පළි ගැනීමට මුස්ලිම් කඩ වලට යන කාටත් මෙය හොඳ පාඩමකි. සිංහල කඩ කරුවා අන්තිම සවුත්තු නම් තවත් සිංහල කඩයක්ම ලංකාවේ එහා කොනින් හෝ සොයා ගත යුතුය. මූණත් සමඟ තරහ වී නහය කපා ගත්තාට වඩා එයා දාහෙන් සම්පතකි.

    :yes::yes::yes::yes: