




පූස්;14027424 said:මම ෆෝන් එකෙන් රේඩියෝ අහන ගමන් ලැප් එකෙන් ත්රෙඩ් එකේ ඉන්නෙ.ෆෝන් එකෙන්ම ත්රෙඩ් එකේ ඉන්න බැරිද? සිංහල දාල ලොග් වෙන්නෙ කොහොමද? ෆෝන් එකේ සිංහල නෑනෙ.
රූට් කරලත් නෑ.
ඉතින් අපිට පාන්ද,,,,කොරියන්ශාන්;14027481 said:මචං මමත් ආව කොරියන් වල ඉදන්....



'අ' යන්නේ ඉදලා කියලා දෙන්න වෙනවා...නම කියවන විදිය ගැන ත්රෙඩ් එකක්වත් දා...
![]()


කැරොල් කියනව ගමයා කුරුණෑගල මහ පල්ලියෙ අපේ තාත්ත ෆුල් ස්පොන්සර් පාරක් දෙනව බෑන්ක් එකෙන් කුරුණෑගල වටේම යනවා ලොරියක නැගල .මෙවා අනින්න පනින්න හදනවා





පූස්;14027469 said:කම්පූට්ර් කීබෝඩ් නෙමේ බං. අර ඕගන් කියල තියෙන්නෙ.
![]()
මම ෆෝන් එකෙන් රේඩියෝ අහන ගමන් ලැප් එකෙන් ත්රෙඩ් එකේ ඉන්නෙ.ෆෝන් එකෙන්ම ත්රෙඩ් එකේ ඉන්න බැරිද? සිංහල දාල ලොග් වෙන්නෙ කොහොමද? ෆෝන් එකේ සිංහල නෑනෙ.
රූට් කරලත් නෑ.
![]()






එළකිරි කොල්ලෙක්;14027514 said:![]()
පට්ටා නෙවැ
දැන් Gangnam style වගේ Trend එකක් වෙලා කියහංකො නුවන් අයියේ







