උබේ කෙල්ල/අම්මා වේස කමේ ගියාට හැම කෙල්ලම වේ$ස කමේ යන්නේ නෑ.
උබ හොද එකෙක් කියලා දන්නවා.ඒත් මේ පොන්නයන්ට උදව්කරන්ඩ ඇවිල්ලාඋඹ මුලින්ම මේ වැරැද්ද හදාගනිං මචෝ.. වැරදි කරපු එකාට දොස් කියපන්.. මම දන්නවා උඹ හොඳ එකෙක් කියලා.. අම්මා කියන වචනෙට හරි ගරු කරන්න ඕන මචං.. කොයි අම්මත් එකයි.. වෙන එකෙක්ගෙ අම්මට බැන්නත් තමන්ගෙ අම්මට බැන්නා වගේ තමයි.. ඔය වැඩේ නවත්තපන් පුළුවන් නම්.. මාත් එක්ක අමනාප වෙන්න එපා ඒ දේ කිව්වට.. උඹත් එක්ක මම වචනෙකින්වත් බැනගෙන නෑ.. උඹගෙ හොඳටයි කිව්වෙ..