dead island එළ බුවා..මාරම දැනීමක් තියෙන්නේ ඌට.ඒ වගේ උන් කොහොමත් මේකේ වැඩිකල් ඉන්නේ නැහැ.![]()

dead island එළ බුවා..මාරම දැනීමක් තියෙන්නේ ඌට.ඒ වගේ උන් කොහොමත් මේකේ වැඩිකල් ඉන්නේ නැහැ.![]()

ඔයි තමුසෙලගෙ වලි පුද්ගලිකව විසද ගන්නවකොඅපි මෙකට එන්නෙ වලි බලන්න නෙමෙ ඔයි
කොයි වෙලෙ බැලුවත් ඇර ගන්නවාමොන වදයක්ද මන්දා ඔයි උබලා
![]()
ත්‍රෙඩ් එකේ ටොපික් එකට අදාලවනෙ මම පොස්ට් එක දැම්මෙ. අරුණයට කරනවා වගේ මම උගේ පස්සෙන් ගිහින් ඌ දාන දාන පොස්ට් කොට් කර කර එක දවසක් හරි වදේ ගහන්න ගත්තොත්... අන්න එදාට ඕක දාපන් ගැලපෙනවා.
උඹ ඉස්සර උනා වැඩී.

Honest Killer කවුද කියල මම නම් දන්නෙ නැහැ... උගෙ ආගම දන්නෙත් නැහැ....
ඒත් සමාජ විරෝධී අදහස් දරන්නෙකු බවයි පේන්නෙ......
ඒක සමහර විට අත්දැකීම් ලැබීමත් එක්ක වෙනස් වෙන්න පුලුවන් නැතිනම් කාගෙන් හරි නිසි ප්‍රතිකාර ලැබීම තුලින් හොඳ වේවි.....![]()
ඔයි තමුසෙලගෙ වලි පුද්ගලිකව විසද ගන්නවකොඅපි මෙකට එන්නෙ වලි බලන්න නෙමෙ ඔයි
කොයි වෙලෙ බැලුවත් ඇර ගන්නවාමොන වදයක්ද මන්දා ඔයි උබලා
![]()

ඔය dead island කියන පොරට මොකද උනේ..
ඌත් නැ, ගයාන්කුවේට් කියන එකත් නැ..