Sri Lankan serial killers

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    Sri Lankan serial killers ලා ගැන අහලා තියෙන දන්න දේවල් මොනාද උබලා?
    රත්නපුර ගැනු දුසිම් ගානක් මරපු එක විතරයි ගොඩක් උඩ ආවේ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,994
    113
    Milagiriya
    මේකේ ඉන්න පොර නව දෙනෙක්ද කොහේද මරලා තියෙනවා, මහණ වෙලා ඊට පස්සේ සිවුරු හැරලා පොලිසියට ගිහින් එකෙනුත් අයින් වෙලා තමයි මූ ගේම් ගහලා තියෙන්නේ. තාම ජීවත් වෙනවා ඇති හිරේ 🤷🏽‍♂️
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,343
    1
    6,165
    113
    Sri Lankan serial killers ලා ගැන අහලා තියෙන දන්න දේවල් මොනාද උබලා?
    රත්නපුර ගැනු දුසිම් ගානක් මරපු එක විතරයි ගොඩක් උඩ ආවේ
    I doubt that කොටකෙතන murders were done by a serial killer.
    In a recent documentary by Tharindu Fernando a.k.a. Kotiya, he elaborated and dug up the scandal and at the end, he finally hinted the murderer, the killer is still walks freely withing the society.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka
    I doubt that කොටකෙතන murders were done by a serial killer.
    In a recent documentary by Tharindu Fernando a.k.a. Kotiya, he elaborated and dug up the scandal and at the end, he finally hinted the murderer, the killer is still walks freely withing the society.
    Didn't watch it but video title says "Dama gathakaya" so it's a serial killer after all? According to a scientific research it could be several serial killers operating at the same time. It's kind of a rare case if it was true.

    http://dr.lib.sjp.ac.lk/bitstream/h...rovince, Sri Lanka.pdf?sequence=1&isAllowed=y
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,805
    6,224
    113
    East Blue (Goa Kingdom)
    thama eliye me thrasthawadi minimaru milichchayo denne
    munwa ellugas yanna ona thrasthawadiyo dennek



    IMG-20250322-WA0034.jpg
     
    • Like
    Reactions: dinu09 and wpril5

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    Real psychopaths ලට ගොඩක් වෙලාවට ඒ අදාල traits ජානමයව එන්නේ. ලංකාවේ ඉන්නේ බහුතරය sociopaths ලා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මෙන්න එක්කෙනෙක් අහු උනා....

    4. දාම මිනීමරු නවරත්න බණ්ඩා :sorry::sorry::sorry:


    Unsolved-Sri-Lankan-Murders-aniwa-04.jpg

    Source – youtube.com/Killing Me Softly With His Song, dinamina.lk, myjobs.lk
    මිණිපේ හසලක පදිංචිව සිටි නවරත්න බණ්ඩා අපේ මේ ලැයිස්තුවේ මුලින් සඳහන් කරන ලද පුද්ගලයන්ගෙන් වෙනස් වන කාරණා කීපයක් තියනවා. ඉන් ප්‍රධානම කාරණය තමයි මෑතකාලීන ලංකාවේ අපරාධ ඉතිහාසයෙන් හමුවන මුල්ම දාම මීනීමරුවා, එහෙමත් නැත්නම් සීරියල් කිලර් වන්නේ ඔහු වීම. දෙවැනි කාරණය තමයි ඔහු විසින් මරණ ලද කාන්තාවන්ව මරා දැමීමට හේතුව හැටියට ඔහු දක්වා ඇති කාරණය. ඒ තමයි ගෙයින් ගෙට බඩු විකුණමින් යන වෙළඳ නියෝජිතයෙක් වූ තමන්ගෙන් බඩු ගැනීම ප්‍රතික්ෂේප කල නිසා තරහට එම කාන්තාවන්ව මරා දැමූ වග.

    මිනීමැරීමට හේතුව වශයෙන් නවරත්න බණ්ඩා එසේ පැවසුවත් එය විශ්වාස කිරීමට තුඩු නොදෙන රටාවන් නවරත්න බණ්ඩාගේ අපරාධ ක්‍රියා ඇසුරින් හෙලිදරවු කරගන්නට පුලුවන්. ඔහුට චෝදනා එල්ල වන මිනීමැරුම් 10ක් පමණ නිවසේ තනිවම පසුවූ කාන්තාවන් වනවා. එක් කුඩා දරුවෙක්වත් ඔහු මරණයට පත් කොට තිබෙනවා. නවරත්න මේ මිනීමැරුම් සියල්ලම පාහේ සිදු කොට ඇත්තේ උදෑසන 10ත් දවල් 12ත් අතර කාලයේදීයි. ඒ වෙලාවට නිවසේ තනිවම වෙසෙන කාන්තාවන් වෙත බඩු විකුණන මුවාවෙන් ළඟාවී, ගෙල සිරකිරීමෙන් තමයි ඒ සියලු දෙනාවම මරණයට පත්කොට තිබෙන්නේ. දිවයිනේ විවිධ වූ ප්‍රදේශවලදී තමයි මේ මිනීමැරුම් ඔහු සිදුකර ඇත්තේ.

    2003 වර්ෂයේදී අත් අඩංගුවට පත්වන නවරත්න බණ්ඩාට ඉහත කී මිනීමැරුම් සඳහා මරණ දඬුවම් නියම වී තිබෙනවා.


    ——————————

    මිනීමැරුම් පසුපස තිබුණු අරමුණු සහ ඒවා ක්‍රියාවට නගා ඇති බිහිසුණු සූක්ෂම බව හේතුවෙන් විශේෂ වන තවත් මිනීමැරුම් දෙකක් ගැන අපි පැරණි ලිපි හරහා ඔබට කියවන්නට පුලුවන්.

    ඉන් එක් මිනීමැරුමක් තමයි ලංකාවේ එවකට සිදුවූ අපරාධ අතරිත් ඉතාම සූක්ෂම අන්දමින් ක්‍රියාවට නැගූ මැතිවු පීරිස් පියනම විසින් සිදුකල මිනීමැරුම් ද්විත්වය. දියවැඩියා රෝගය පාලනය කිරීමට දෙනු ලබන ඖෂධයක් ලබා දීම මගින් මැතිවු පීරිස් තමන්ගේ බිරිඳව සහ තම අනියම් පෙම්වතියගේ සැමියාව ඝාතනය කරනු ලබනවා



    Unsolved-Sri-Lankan-Murders-aniwa-01.jpg