නිවටකමේ උපරිමය..!!

Jul 10, 2011
5,011
473
0
නිවටකමේ උපරිමය..!!

සාමන්යෙන් මින්ස්සු අහන නිවට ප්‍රශ්න ටිකක්..

1 ) ඇස් වහගෙන ඇදේ හාන්සි වෙලා ඉන්නකොට අහනවා

'' උඹ නිදිද බං?''

( නැ මේ මම මැරෙන්න උත්සාහ කරන්නෙ :growl::growl:)

2) වහින වෙලාවේ එලියට යන්නකොට අහනවා..

''මේ වැස්සේ උඹ එලියට යන්නද හදන්නේ??''

(හරි අනිත් එකේ යන්නම්කෝ.. :nerd::nerd:)

3) ගෙදර ෆෝන් එකට කෝල් කරගෙන අහනවා

''උඹ කොහේද බං ඉන්නෙ??''

(හන්දියේ තියෙන බස් ස්ටෑන්ඩ් එකේ බං. :lol::lol:.)

4) නාල ඇගවත් පිහදානෙතුව වොශ් රුම් (washroom) එකෙන් එලියට එනකොට අහනවා

''උඹ දැන්ද නෑවේ?''

(නැ මේ මම කකුස් පෝච්චියට වැ‍ටුනා :shocked::shocked:)

5 ) ඔබ ලිෆ්ට් එක එනතුරු පල්ලෙහා තට්‍ටුවේ බලන් ඉන්නකොට අහනවා..

''උඩටද යන්නෙ?''

(නැ මේ මගේ ඔ‍ෆිස් මහල මාව ගන්නකන් මේ බලං ඉන්නෙ.. :sorry::sorry:)

6 ) උඹ සිනිමාහලේ ටිකට් ගන්න පෝලිමේ ඉන්නකොට යාලුවෙක් ඇවිල්ලා අහනවා

''අඩො.. උඹ කොහේද බං මෙහේ...''

(නැ බං මම මේ ක්ලාස් ෆී class fees එක ගෙවන්න ආවා.. :(:( ලොල්)

securedownload-13.gif

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    3) ගෙදර ෆෝන් එකට කෝල් කරගෙන අහනවා

    ''උඹ කොහේද බං ඉන්නෙ??''

    (හන්දියේ තියෙන බස් ස්ටෑන්ඩ් එකේ බං. :lol::lol:.)
    මේක පට්ට යකෝ
    ngakak.gif

    • Like
    Reactions: Roshan 4ever
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔව් ,, එක පැත්තකින් බැලුවහම නිවටයි වගෙත් පේනවා ,,,
    ඒත් පොඩ්ඩක් හිතපන් සමහර වෙලාවට ඔය ප්‍රශ්න බොහෝම දයාබරයි නේද .......:):):)

    ඇත්තම කිව්වොත් ඔව්.. මොකද ඔය වගේ ප්‍රශ්න අහන්නේ කතාවක ඇරඹුමක් හැටියට.. ඒත් මම මේක දැම්මේ විනෝදය සදහා පමනය්.. ;);):cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොරලුගොඩ මහතා;14032430 said:
    ඇත්තම කිව්වොත් ඔව්.. මොකද ඔය වගේ ප්‍රශ්න අහන්නේ කතාවක ඇරඹුමක් හැටියට.. ඒත් මම මේක දැම්මේ විනෝදය සදහා පමනය්.. ;);):cool::cool:
    ඔව් මට තේරෙන්නවා ,,,,
    සමහරවෙලාවට ඔය ප්‍රශ්න අහද්දී තදවෙනවා
    එත් සමහරවෙලාවට ඔය ප්‍රශ්න අපි නොදැනුවත්වම
    අනෙක් කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා ............. :):):)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔව් මට තේරෙන්නවා ,,,,
    සමහරවෙලාවට ඔය ප්‍රශ්න අහද්දී තදවෙනවා
    එත් සමහරවෙලාවට ඔය ප්‍රශ්න අපි නොදැනුවත්වම
    අනෙක් කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා ............. :):):)

    :D:yes:;)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොරලුගොඩ මහතා;14032189 said:

    :eek::eek: