ko yako note eka it's way better than s3 after this update



meka November anthima release una nisa rating walata awith naha wage![]()
අනේ පලයන් බොරුකියන්නේ නැතුව ,,,
ඇයි නොවැම්බර් කියන්නේ මේ අවුරුද්දේ මාසයක් නෙවෙයිද
මේවගේ ත්රෙඩ් එකක් දාද්දී වගකීමෙන් කටයුතු කරන්ඩ සහෝ,,,
ආයෙත් මෙවන් වැරදි සිදුවීමට ඉඩතියන්න එපා ...
එහෙම කලොත් නීති මාර්ගයෙන් කටයුතු කිරීමට සිදුවේවි..............
(මම උබේ රෙප් කැපුවා)
![]()


ඔයා ලංකාවේ නෙවෙයිද ඉන්නේ ,,,,,පට්ට Good Post. මන් galaxy s 1,S 2 Use කලා .දැන් use කරන්නේ වෙන කවුරුත් නෙමේ KING ව තමා ( S3 ). ආයිත් නැ ලොවෙත් සුපිරි .
මෙගොල්ලන්ගෙන් තමා ගෙන්න ගත්තේ මන්.Swisscom
![]()
![]()
![]()


