ko yako note eka it's way better than s3 after this update
Yes. Galaxy Note එකේ දැං තියෙන්නේ XXLSC build එක. තවත් ස්පීඩ් සහ Galaxy Note 2 features එහෙමත් තියනවා. අනික S3 එකට වඩා Note, Note 2, HTC One x+, Nexus 4, වගේ ඒවා perform කරනවා. මම හිතන්නේ මේ ඔක්කොටම වඩා දැං LG Optimus G එක perform කරනවා ( මේක නම් 100% sure නෑ ).
Note : මේ ඔක්කොම මම කිවුවේ performance අනුව.

ඔයා ලංකාවේ නෙවෙයිද ඉන්නේ ,,,,,![]()