TOP 10 PHONES

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    10. Samsung Galaxy S II( I9100 )

    samsung-galaxy-s-ii-real-ofic-1.jpg


    සැම්සුන්ග් ගැලක්ෂි එස් 2 ෆෝන් එක 2011 පෙබරවාරි මාසේ තම වෙළදපොලට නිකුත් කලේ..2011 වසරේ හොඳම ෆෝන් එකත් උනා :yes: ... මේකේ බොඩි එක ගත්තොත් 125.3 x 66.1 x 8.5 mm (4.93 x 2.60 x 0.33 in) බර 116 g (4.09 oz)... ඩිස්ප්ලේ එක සුපර් ඇමොලෙඩ් :nerd: .. මෙමරි එක Internal 16GB/32GB storage, 1 GB RAM :cool: තව 32 වෙනකන් කාර්ඩ් ගහන්න පුළුවන් ... තව ඔපරෙටින්ග් සිස්ටෙම් එක Android OS, v2.3.4 (Gingerbread), v4.0.4, upgradable to v4.1 .. කැමරා එක 8මෙගා පික්සල්.. Secondary 2MP..

    samsung-galaxy-s-ii-i9100-white-glossy-color.jpg


    වැඩි විස්තර ඕන නම් මේකට යන්න

    =========================================================

    09.Sony Xperia T

    sony-xperia-t.jpg


    මේ ෆෝන් එකත් නිකුත් කලේ 2012, August..මේකත් android මොබයිල් ෆෝන් එකක් ... මේකේ ඩිස්ප්ලේය් එක TFT capacitive touchscreen, 16M colors..:nerd: .. මේකේ ඇගිලි 4කට වැඩි මල්ටි ටච් එකක් තියෙන්නේ ;) ..මෙමරි එක Internal 16 GB, 1 GB RAM .. කාර්ඩ් ගහන්න පුළුවන් 32 වෙනකන් ... මේකේ කැමරා එක නම් හොඳයි වගේ ...13 MP, 4128x3096 pixels, autofocus, LED flash :shocked: .. සෙකන්ඩ එක 1.3 MP, 720p@30fps.. මේකේ තව CPU Dual-core 1.5 GHz Krait ... OS Android OS, v4.0.4 (Ice Cream Sandwich), planned upgrade to v4.1

    gsmarena_001.jpg

    gsmarena_018.jpg


    වැඩි විස්තර මේකට යන්න

    =========================================================

    08. Nokia Lumia 920

    lumia-920-000.jpg


    මේක නම් අලුත් ෆෝන් එකක් .. රිලීස් කලේ 2012, November... වෙළද දැන්වීමක් නිසා පොඩ් කෙස් එකක් ද ගත්ත ෆෝන් එකක්.... මේක වින්ඩොව්ස් ෆෝන් එකක් .. OS Microsoft Windows Phone 8 :cool: .. දැනට තියෙන ෆෝන් වලින් හොඳම කැමරා එක තියෙන්නේ මේ ෆෝන් එකට 8 MP, 3264 x 2448 pixels, Carl Zeiss optics, optical image stabilization, autofocus, dual-LED flash .. මේකේ ප්‍රොසෙසර් එක Dual-core 1.5 GHz Krait... රැම් එක 1GB .. මෙමරි එක 32GB..සෞන්ඩ් Dolby Headphone sound enhancement :shocked:

    DISPLAY Type IPS TFT capacitive touchscreen, 16M colors
    Size 768 x 1280 pixels, 4.5 inches (~332 ppi pixel density)



    Lumia920-Press-04-580-100.jpg


    gsmarena_001.jpg

    gsmarena_021.jpg


    මේකේ වැඩි විස්තර මේකට යන්න

    =========================================================

    07: LG Optimus 4X HD

    lg-optimus-4g-hd-ofic1.jpg


    මේකත් android ෆෝන් එකක් ... LG එකෙන් හදපුෆෝන් එකක් .. මේක රීලිස් උනේ 2012 ජුනි වගේ... මේක Android OS, v4.0 (Ice Cream Sandwich) චිප් සෙට් එක Nvidia Tegra 3 :nerd: ප්‍රොසෙසර් එක Quad-core 1.5 GHz Cortex-A9 :shocked::shocked: ..මාරම ස්පීඩ් එකක ඇති..:cool: ...ඩිස්ප්ලේ එක Type True HD-IPS LCD capacitive touchscreen, 16M colors
    Size 720 x 1280 pixels, 4.7 inches (~312 ppi pixel density) :yes: කැමරා එක 8 MP, 3264x2448 pixels, autofocus, LED flash සෙකන්ඩ් එක 1.3 එකක් තියෙන්නේ ..MEMORY Card slot microSD, up to 32GB
    Internal 16 GB storage (12 GB user available), 1 GB RAM ;)

    lg-optimus-4g-hd-white.jpg

    gsmarena_018.jpg


    වැඩි විස්තර ගන්න මේකට යන්න

    =========================================================

    06: HTC One S

    htc-one-s-1.jpg


    මේකනම් සිපුරිම ෆෝන් එකක් ... HTC ෆෝන් බාවිතා කරලා චන්ද්රිකවකුත් යවන්න හදනවලු :cool: මේ ෆෝන් එක රීලීස් කලේ 2012, April.. මේකත් android ෆෝන් එකක්.. Android OS, v4.0 (Ice Cream Sandwich), upgradable to v4.1 :cool: .. මේකේ ප්‍රොසෙසර් එක Dual-core 1.5 GHz Krait..;) මේකේ කැමරා එක 8 MP, 3264x2448 pixels, autofocus, LED flash... සෙකන්ඩ් එක VGA එකක් තියෙන්නේ :eek: ..මේකේ මෙමරි එක 16 GB, 1 GB RAM..කාර්ඩ් ගහන්න බැහැ මේකට :yes: .. මේකේ ඩිස්ප්ලේය් එක Type Super AMOLED capacitive touchscreen, 16M colors
    Size 540 x 960 pixels, 4.3 inches (~256 ppi pixel density)...මේකේ සෞන්ඩ් බීට්ස් ඕඩියෝ :cool::cool: එක නිසා සෞන්ඩ් ගැන ප්‍රස්නයක් නැ සුපිරි එකටම ඇති


    htc-one-s-2.jpg


    =========================================================

    05: Samsung Galaxy Note 2

    Samsung%20Galaxy%20Note%20II%20PR%205-580-100.jpg


    මේකත් අලුතෙන් වෙළද පොලට ආව ෆෝන් එකක්.... මේක රීලීස් උනේ 2012, September.. android ෆෝන් එකක් ..මේක ටිකක් ලොකු ෆෝන් එකක් ටැබ් එකක් වගේ :yes: .. 151.1 x 80.5 x 9.4 mm (5.95 x 3.17 x 0.37 in) .. ඩිස්ප්ලේය් එක Type Super AMOLED capacitive touchscreen, 16M colors
    Size 720 x 1280 pixels, 5.5 inches (~267 ppi pixel density).. 5.5 පට්ට ලොකුයි :confused::D ... මේකේ Android OS, v4.1.1 (Jelly Bean) රන් වෙන්නේ ... මේකට පෙන් එකක් එනවා :cool: ... මේකේ ප්‍රොසෙසර් Quad-core 1.6 GHz Cortex-A9 :shocked: මෙමරි එක 16/32/64 GB storage, 2 GB RAM කාර්ඩ් ගහන්න පුළුවන් 64 වෙනකන් ...


    samsung-galaxy-note-ii-n7100-new1.jpg


    වැඩි විස්තර සදහා

    =========================================================

    04: Google Nexus 4

    Nexus1-580-100.jpg


    මේක හදන්නේ LG එකෙන්... :) මේකෙට LG Mako. කියලත් කියනවා... android අලුත්ම එක තම රන් වෙන්නේ ..Android OS, v4.2 (Jelly Bean), upgradable to v4.2.1...මේකේ ප්‍රොසෙසර් එක Quad-core 1.5 GHz Krait :yes: මෙමොරි එක 8/16 GB storage, 2 GB RAM මේකේ කාර්ඩ් ගහන්න බැහැ...මේකේ කැමරා එක 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash සෙකන්ඩ් එක 1.3 එකක් තියෙන්නේ.. මේක රිලීස් උනේ 2012, November...මේකේ ඩිස්ප්ලේය් එක True HD IPS Plus capacitive touchscreen, 16M colors.. 768 x 1280 pixels, 4.7 inches (~318 ppi pixel density)...:cool:

    lg-nexus-4-new1.jpg


    වැඩි විස්තර

    =========================================================

    03: iPhone 5

    iPhone5Press-01-580-100.jpg


    මේක රිලීස් උනේ 2012, September ... 4.0 inches ඩිස්ප්ලේය් එකක් තියෙන්නේ... LED-backlit IPS TFT, capacitive touchscreen, 16M colors...මේකේ මෙමරි එක 16/32/64 GB storage, 1 GB RAM...කාර්ඩ් ගහන්න බැහැ :eek::eek: .. ප්‍රොසෙසර් එක ඩුවෙල් කොර් 1.2 GHz :eek: කැමරා එක 8 MP, 3264x2448 pixels, autofocus, LED flash..සෙකන්ඩ් එක 1.2 එකක් තියෙන්නේ...මේකේ OS iOS 6 තියෙන්නේ...මැප් එකත් අලුත් එකක් එකත් ලෙඩ ගොඩක් කියල තමා නෙට් එකේ නම් තියෙන්නේ ..:( .. මේකට අලුත්ම සිම් එකක් දාන්න ඕන නැනෝ සිම් කියල... ඔයාල මයික්‍රෝ සිම් එකක් යුස් කරන ෆෝන් එකක ඉඳල මේකට ගියොත් අලුත් සිම් එකක් ගන්න වෙනවා :eek: මේකේ NFC වැඩ කරන්නේ නැහැ..

    apple-iphone-5-black-all-sides.jpg


    වැඩි විස්තර සදහා මේකට යන්න

    =========================================================

    02: HTC One X+

    OneX+-Press-02-580-100.jpg


    මේකත් android ෆෝන් එකක් අලුතෙන් අවේ Released 2012, November....:cool: මේකේ OS එක Android OS, v4.1.1 (Jelly Bean)...අලුත් එකත් දාන්න පුළුවන්...ප්‍රොසෙසර් එක Quad-core 1.7 GHz :shocked: ස්පීඩ් එක ගැන බය වෙන්න දෙයක් නැහැ...;) චිප්සෙට් එක NVIDIA Tegra 3 AP37..ඩිස්ප්ලේය් එක Type Super LCD2 capacitive touchscreen, 16M colors
    Size 720 x 1280 pixels, 4.7 inches (~312 ppi pixel density) .. මෙමොරි එක 32/64 GB storage, 1 GB RAM කාර්ඩ් ගහන්න බැහැ...කැමරා එක 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash සේකොන්ඩ් එක 1.6 සෞන්ඩ් එක නම් පට්ට Beats audio sound enhancement තියෙන නිසා...


    htc-one-x-plus-europe.jpg


    වැඩි විස්තර සදහා මේකට යන්න

    =========================================================

    01: Samsung Galaxy S3

    GalaxyS3-04-580-100.jpg


    මෙය තම මේ දවස් වල කිං වෙලා ඉන්නේ... මේක නිකුත් කලේ 2012, May..මේකේ සයිස් එක Dimensions 136.6 x 70.6 x 8.6 mm (5.38 x 2.78 x 0.34 in)..ඩිස්ප්ලේට් එක Type Super AMOLED capacitive touchscreen, 16M colors
    Size 720 x 1280 pixels, 4.8 inches (~306 ppi pixel density).. :cool: මෙමොරි එක 16/32/64 GB storage, 1 GB RAM මේකේ 2gb රැම් එක එන එකකුත් තියෙනවා.... තව මේකේ මොඩෙල් ගොඩක් තියෙනවා. USA වලට දෙන එකට වැඩ ආසියාවට... අනිත් යුරෝප් රටවල් වලට දෙන ෆෝන් එකේ හොඳයි පීචේර්ස් වැඩ්යි...:eek::eek::eek: ...කැමරා එක Primary 8 MP, 3264x2448 pixels, autofocus, LED flash සෙකන්ඩ් එක 1.9.. මේකේ රන් වෙන්නේ Android OS, v4.0.4 (Ice Cream Sandwich), upgradeable to 4.1.2 (Jelly Bean)...ප්‍රොසෙසර් එක Quad-core 1.4 GHz Cortex-A9..චිප්සෙට් එක Exynos 4412 Quad... එස්4 එක ලබන අවුරුද්දේ අප්‍රේල් එනවා කියල ආරංචියක් තියෙනවා :yes::yes::yes:


    samsung-i9300-galaxy-s-iii-amber-brown-garnet-red-sapphire-black-titanium-grey.jpg


    මේකේ තව විස්තර ඕන නම් මේකට යන්න

    හෆ්ෆා අතත් රිදෙනවා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල එල දැනුයි කියෙවෙවේ
    11.gif
    iphone වලට ගියකලක් කියලා තමා අවශානවශයෙන් කියන්න තියෙන්නේ:eek:.
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    පට්ට පට්ට...ඇන්රොයිඩ් තමයි ඉතින් කොහෙන් ගියත්...;)
    නියම පෝස්ට් එක මචන්..අපිත් එක්ක බෙදාගත්තට ස්තුති :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෑහෙන වැදගත් thread එකක් මචන්....Thanks අපිත් එක්ක බෙදාගත්තට....:):):)


    You must spread some Reputation around before giving it to mjayanatha again.
    :sorry::sorry::sorry: