අරක අරං දාමුද සින්දුවක ! +++
AV Music Morpher Gold v5 0 31 මේක නියම software එකක්. මේකෙන් අපිට ඕනිම සින්දුවක Vocals අයින් කරලා music track එක විතරක් save කරගන්න පුළුවන්.
වෙන softwarers වල වගේ දගලන්න ඕනි නැහැ පට්ට ලේසියි. Install කරගත්තාම ඔයාලට තේරෙයි කරන හැටි
සිංහල සින්දු වල නම් settings ටිකක් වැඩිපුර හදන්න වෙනවා නැත්තම් sounds upset වෙනවා එත් අවුලක් නැහැ.ඉක්මනටම කරගන්න පුළුවන්.
DOWNLOAD HERE
වැඩේ හොදනම් දන්නවනේ ඉතින්.....

AV Music Morpher Gold v5 0 31 මේක නියම software එකක්. මේකෙන් අපිට ඕනිම සින්දුවක Vocals අයින් කරලා music track එක විතරක් save කරගන්න පුළුවන්.
වෙන softwarers වල වගේ දගලන්න ඕනි නැහැ පට්ට ලේසියි. Install කරගත්තාම ඔයාලට තේරෙයි කරන හැටි
සිංහල සින්දු වල නම් settings ටිකක් වැඩිපුර හදන්න වෙනවා නැත්තම් sounds upset වෙනවා එත් අවුලක් නැහැ.ඉක්මනටම කරගන්න පුළුවන්.DOWNLOAD HERE
වැඩේ හොදනම් දන්නවනේ ඉතින්.....